පට්ට ලාභයි. පට්ට වාසී. ලංකාවේ හොදම data පැකේජ් එක.

eksudda

Well-known member
  • May 25, 2017
    5,579
    3,149
    113
    මචන්ලා මම හිතන්නේ ලංකාවේ ලාභම වාසිම ඉන්ටනෙට් පැකේජ් එකයි වොයිස් පැකේජ් එකයි දාගෙන ඉන්නේ මම කියලා.

    මම මොබිටෙල් එකේ මීට අවුරුද්දකට විතර කලින් දුන්නූ 500 mins any network outgoing පැකේජ් එක අරගත්තා. අර ගත්තා කිව්වේ තිබ්බ prepaid එක ඒ නම්බර් එකටම postpaid කලා 1000/= දීලා. ඒ ගානටම credit limit එකක් හම්බවෙනවා. පඩු වුනේ නෑ. තව 1 GB anytime ඩේටා බන්ඩල් එකකුත් ඒකට හම්බවෙනවා. Vat එක්ක 280 ක් වගේ එන්නේ.

    දැනට මාසෙකට 2 විතර කලින් මම අපේ SLT මගුලේ ඩේටා දවස් 20 න් වගේ ඉවර වෙන නිසා. නිකමට මොබිටෙල් එකේ unlimited youtube 249/= පැකේජ් එකයි. Unlimited social net woking පැකේජ් එකයිත් ඇක්ටිව් කරා. 100/=. අඩේ උඔලට කියන්න. මාසයක් පාවිච්චි කලත් ඔය පැකේජ් දෙක ඉවර වෙන්නේ නෑ බන්. මටම පුදුමයි. පට්ට ස්පීඩ් එකක් තියෙන්නෙ. මම ගිය මාසේ youtube package eken 13 Gb වගේ යූස් කරලා තිබ්බේ. Facebook එකේ 6 GB වගේ යූස් කරේ. දවසෙම වගේ ඔය ඇප් දෙකේ හිටියේ. මටම පුදුමයි බන් මේ SLT එක දවස් 20 න් 36 GB කොහොම ඉවර වෙනවද කියලා. ගිය මාසේ මම මේක දාගෙන තිබ්බ නිසා මොබිටෙල් එකේ SLT slow වුනේ නෑ.

    මට මාර වටිනවා බන් මොබිටෙල් එකේ මේ පැකේජ් දෙක. මාසෙටම උපරිම 600 යයි වොයිස් බිලත් එක්ක. 1 GB anytime තියන නිසා ගෙදරින් පිට වුනත් කිසි අවුලක් නතුව මේල් එකක් surfing පාරක් දාගන්න පුලුවන්. මම හිතන්නේ ලංකාවේ මේ ඩේටා කරදරේට හොදම විසදුමක් හම්බුනා කියලා මට.

    තැන්කියු මොබිටෙල්.......
    Kohma any netowrk 500mins eka thiyana no ekatama gaththe...
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    මමත් Any net 500 Package ඒකට මාරුකරගත්තා මොබිටෙල් ඒකෙන්ම. ඒක මරු. ඒ්ත් මට විනාඩිගාන මදි වැඩි හරියක් ගන්නේ මොබිටෙල් වලට ඒ් නිසා 299ට M2M=750, M2O=250, 2GB Data package ඒක ගත්තා මොබිටෙල් ඒකටම ගිහින්. මේක තියෙන නමිබර් ඒකටම ගන්න බෑ. Same NIC නමිබර් දෙකක් ගත්තොත් ඒදෙක අතර Calls SMS Unlimited Free. පටිට වාසියි.
     
    • Like
    Reactions: randika078

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Kohma any netowrk 500mins eka thiyana no ekatama gaththe...
    Auruddakata witara kalin gatte machan prepaid number ekata postpaid kala 1000 k dila e 1000 credit limit
    මමත් Any net 500 Package ඒකට මාරුකරගත්තා මොබිටෙල් ඒකෙන්ම. ඒක මරු. ඒ්ත් මට විනාඩිගාන මදි වැඩි හරියක් ගන්නේ මොබිටෙල් වලට ඒ් නිසා 299ට M2M=750, M2O=250, 2GB Data package ඒක ගත්තා මොබිටෙල් ඒකටම ගිහින්. මේක තියෙන නමිබර් ඒකටම ගන්න බෑ. Same NIC නමිබර් දෙකක් ගත්තොත් ඒදෙක අතර Calls SMS Unlimited Free. පටිට වාසියි.
    Matanam athi ban 500mins kiyanne eka dawasata 15mins wage. Dan kale itin phone eken mal kadanne nane ban eka nisa hodai.
     
    • Like
    Reactions: Telegram

    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    අඩෝ පට්ට මචන්. තැන්කුයූ ශෙයා කරාට.
    හැබැයි මචන් මං පෞද්ගලිකව ආස නෑ ඔය සෝෂල්, යූ ටුයුබ් අන්ලිමිටඩ් පැකේජ වලට. මිනිස්සුන්ගෙ වෙලාව මාර විදියට අපතේ යවනවා. අනිත් පැකේජ නම් ඩේටා ඉවර උනාම එතනින් නවත්තනවා. මේවල ඉවරයක් නෑනෙ.

    මචන්ලා මම හිතන්නේ ලංකාවේ ලාභම වාසිම ඉන්ටනෙට් පැකේජ් එකයි වොයිස් පැකේජ් එකයි දාගෙන ඉන්නේ මම කියලා.

    මම මොබිටෙල් එකේ මීට අවුරුද්දකට විතර කලින් දුන්නූ 500 mins any network outgoing පැකේජ් එක අරගත්තා. අර ගත්තා කිව්වේ තිබ්බ prepaid එක ඒ නම්බර් එකටම postpaid කලා 1000/= දීලා. ඒ ගානටම credit limit එකක් හම්බවෙනවා. පඩු වුනේ නෑ. තව 1 GB anytime ඩේටා බන්ඩල් එකකුත් ඒකට හම්බවෙනවා. Vat එක්ක 280 ක් වගේ එන්නේ.

    දැනට මාසෙකට 2 විතර කලින් මම අපේ SLT මගුලේ ඩේටා දවස් 20 න් වගේ ඉවර වෙන නිසා. නිකමට මොබිටෙල් එකේ unlimited youtube 249/= පැකේජ් එකයි. Unlimited social net woking පැකේජ් එකයිත් ඇක්ටිව් කරා. 100/=. අඩේ උඔලට කියන්න. මාසයක් පාවිච්චි කලත් ඔය පැකේජ් දෙක ඉවර වෙන්නේ නෑ බන්. මටම පුදුමයි. පට්ට ස්පීඩ් එකක් තියෙන්නෙ. මම ගිය මාසේ youtube package eken 13 Gb වගේ යූස් කරලා තිබ්බේ. Facebook එකේ 6 GB වගේ යූස් කරේ. දවසෙම වගේ ඔය ඇප් දෙකේ හිටියේ. මටම පුදුමයි බන් මේ SLT එක දවස් 20 න් 36 GB කොහොම ඉවර වෙනවද කියලා. ගිය මාසේ මම මේක දාගෙන තිබ්බ නිසා මොබිටෙල් එකේ SLT slow වුනේ නෑ.

    මට මාර වටිනවා බන් මොබිටෙල් එකේ මේ පැකේජ් දෙක. මාසෙටම උපරිම 600 යයි වොයිස් බිලත් එක්ක. 1 GB anytime තියන නිසා ගෙදරින් පිට වුනත් කිසි අවුලක් නතුව මේල් එකක් surfing පාරක් දාගන්න පුලුවන්. මම හිතන්නේ ලංකාවේ මේ ඩේටා කරදරේට හොදම විසදුමක් හම්බුනා කියලා මට.

    තැන්කියු මොබිටෙල්.......

    මචන් ඔය Package එකෙන් SLT නම්බර්ස් වලට ගද්දි M2M 750න් ද කැපෙන්නෙ නැත්නම් M2O 250න් ද කැපෙන්නෙ

    මමත් Any net 500 Package ඒකට මාරුකරගත්තා මොබිටෙල් ඒකෙන්ම. ඒක මරු. ඒ්ත් මට විනාඩිගාන මදි වැඩි හරියක් ගන්නේ මොබිටෙල් වලට ඒ් නිසා 299ට M2M=750, M2O=250, 2GB Data package ඒක ගත්තා මොබිටෙල් ඒකටම ගිහින්. මේක තියෙන නමිබර් ඒකටම ගන්න බෑ. Same NIC නමිබර් දෙකක් ගත්තොත් ඒදෙක අතර Calls SMS Unlimited Free. පටිට වාසියි.
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අඩෝ පට්ට මචන්. තැන්කුයූ ශෙයා කරාට.
    හැබැයි මචන් මං පෞද්ගලිකව ආස නෑ ඔය සෝෂල්, යූ ටුයුබ් අන්ලිමිටඩ් පැකේජ වලට. මිනිස්සුන්ගෙ වෙලාව මාර විදියට අපතේ යවනවා. අනිත් පැකේජ නම් ඩේටා ඉවර උනාම එතනින් නවත්තනවා. මේවල ඉවරයක් නෑනෙ.

    මචන් ඔය Package එකෙන් SLT නම්බර්ස් වලට ගද්දි M2M 750න් ද කැපෙන්නෙ නැත්නම් M2O 250න් ද කැපෙන්නෙ
    M2O walin kapenne
     
    • Love
    Reactions: randika078

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    අඩෝ පට්ට මචන්. තැන්කුයූ ශෙයා කරාට.
    හැබැයි මචන් මං පෞද්ගලිකව ආස නෑ ඔය සෝෂල්, යූ ටුයුබ් අන්ලිමිටඩ් පැකේජ වලට. මිනිස්සුන්ගෙ වෙලාව මාර විදියට අපතේ යවනවා. අනිත් පැකේජ නම් ඩේටා ඉවර උනාම එතනින් නවත්තනවා. මේවල ඉවරයක් නෑනෙ.

    මචන් ඔය Package එකෙන් SLT නම්බර්ස් වලට ගද්දි M2M 750න් ද කැපෙන්නෙ නැත්නම් M2O 250න් ද කැපෙන්නෙ
    M2O 250 වලින්
     
    • Love
    Reactions: randika078

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    මොබිටෙල් වල අවුල බැලනස් එක 0 උනාම ඩේටා ඇක්ටිව් වෙන්නේ නෑ නේ.
    youtube / teams පැකේජ් එකක් දාලා තිබ්බාත්