පට්ට වාසියි නේද මේ ගාණට

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඔය වගේ ගෑස් කුකර් ඒකක් දැං යන්නෙ 15 කට විතර
    අඩෝ බොරු කියන්න එපා මචන්. මාතර කබුරුපිටිය මම.එහෙන් මම ගත්ත මේ වගේ එකක් 5700/= කට. එතන තිබුණ කිසිම බ්‍රෑන්ඩ් එකක් 15000ක් උනේ නැ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අඩෝ බොරු කියන්න එපා මචන්. මාතර කබුරුපිටිය මම.එහෙන් මම ගත්ත මේ වගේ එකක් 5700/= කට. එතන තිබුණ කිසිම බ්‍රෑන්ඩ් එකක් 15000ක් උනේ නැ
    Ow 15 wenne nee kadawal wala ..internet ganan witarai mun danne
     
    • Sad
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Mokakda wasiya???15%off eke??
    ගෑස් කුකර් වගේ ඒවට ලොකු ගනන් නාස්ති කරන්න එපා යකෝ. ඔවා කැඩුනට පස්සෙ දවස් ගනන් හද හද ඉන්න බෑ අලුත් එක්ක ගන්න ඕනා. නැත්තන් එලියෙන් කන්න වෙන්නෙ ඒ දවස්වල.

    අනික ඕවා පාවිච්චි කරනකොට ලුනු වතුර වැටිලා කොහොමත් දිරනවා. ඉතින් 5000ට විතර එකක් අරන් පාවිච්චි කරන එක තමා කරන්න ඕනා.

    මම එක පාරක් 12ට එකක් ගත්තා LG එකෙන්. පන්ඩිත කමට මාස 24ක් ගෙවන්නත් දැම්මා. අන්තිමට මාස 12ක් යන්න කලින් බඩු මලකඩ කාල අයින් කලා. අන්තිම මාස 12 ගෙවනකොට වෙන කුකර් එකක් තිබ්බෙ ගෙදර.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    Eeya oya jarwa ganna epa mn browns eken gatta Sanford brand ekak. eka patta rs 8000i

    https://brownsdeals.com/products/sa...-cooker-sf-5222gc?_pos=1&_sid=7c43e6b0d&_ss=r

    Dn 9500i

    image.png
     
    • Like
    Reactions: Kalegana