පට්ට වැස්සක් නෙ ඕයි වහින්නේ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    දැන් දෙරන ටිවි එකෙ කිව්වා කොලබ වාරයත් යට වෙලාලු:shocked:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එහෙනම් පොඩ්ඩක් ඉවසපන් අපි රුවල් නැවෙන් කුරක්කන් තලප අරන් එනකන්:P

    රුවල් නැව් මොකටද...දෙහිවල ගුවන් පාලම තියෙන්නේ..ඒක උඩින් වර...:පනාව::D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    තව ටිකකින් මෙහෙ කරන්ට් එක යයි වහින්න ගත්තාම ඊට පස්සේ කුඩු ගහපු ටාසන් වගේ ඉන්න තමා තියෙන්නේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    අවුරුදු 15කට පස්සෙ ලැබිච්ච වැඩිම වර්ශා පතනෙලු