පට්ට වැස්සක් නෙ ඕයි වහින්නේ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113

    කො හි ල කියන විදියට '' දෙහිවල උඩ හයිවෙ එක්ක කියලා ෆලයිවෙ එකක් වගෙ ****** ***** න්න , කෙලින්ම හදට දෙන්න පුලුවන් හරි ඇන්ගල් කරානම් හදට ගිහින් නවතින්න පුලුවන්
    *කදි නසි නකදි පුසි කෙලින්ම හදෙ හරියට ටෙක් ඔෆ් කරානම්''
    :lol::lol::lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    dan wathurath pirenna thiyana eke.. pennane kohoamda kiyala dunnoth umbata liyata gihin try karala awith ...mama kiya dena widihata pennan puluwanda kiyala kiyanna puluwanda...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙනම් පොඩ්ඩක් ඉවසපන් අපි රුවල් නැවෙන් කුරක්කන් තලප අරන් එනකන්:P

    ඔය රුවල් නැව දැන් හම්බන්තොට වරායෙ ද තියෙන්නෙ ? :rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කො හි ල කියන විදියට '' දෙහිවල උඩ හයිවෙ එක්ක කියලා ෆලයිවෙ එකක් වගෙ ****** ***** න්න , කෙලින්ම හදට දෙන්න පුලුවන් හරි ඇන්ගල් කරානම් හදට ගිහින් නවතින්න පුලුවන්
    *කදි නසි නකදි පුසි කෙලින්ම හදෙ හරියට ටෙක් ඔෆ් කරානම්''
    :lol::lol::lol:

    හැබැයි ඉතිං සැහැල්ලු වාහනේකිං ටේක් ඕෆ් කරන්න ඕනි...:D
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    නාලන්ද, ගෝතමී, කොළබ කැම්පස්, තුම්මුල්ල, පොලිස් පාර්ක්...ගන්න දෙයක් නෑ අමු චාටර්...:oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    ඔය රුවල් නැව දැන් හම්බන්තොට වරායෙ ද තියෙන්නෙ ? :rolleyes:

    නැ මචන් මගෙ රුවල් නැව තියෙන්නෙ මගම්පුර වරායෙ:nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නාලන්ද, ගෝතමී, කොළබ කැම්පස්, තුම්මුල්ල, පොලිස් පාර්ක්...ගන්න දෙයක් නෑ අමු චාටර්...:oo:

    ඔරු අවශ්‍ය ද ? :P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,785
    113
    මාලඹේ
    කොළඹ පාරකට බැස්සනම්

    මෙන්න මේවගේ වෙලාවකට කොළඹ පාරකට බැස්සනම් ශ්‍රී ලංකාවේ දියුණුව සහ අශ්චරිය බලාගන්න පුළුවන් අපේ යාළුවන්ට.ලංකාව කොච්චර දියුණුද කියල. නැවු යතහැකි පාරවල් වෙන කොයි රටේද තියෙන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොකද මෙතන වෙන්නේ

    අපිව ගංවතුරට අනාත වෙලා බන් :angry:

    ඉක්මනින් අධාර අරන් වරෙන්කො

    පී. එස්. : බෝතලයකුත් අරන් වරෙන් :baffled:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Machan mama inne KL....Mehet Wahina kota ohoma tamai KL cha wenna yata wenawa....Mona nagaret ekai. Weredda Ape minissunge, heme tenama kunu dana eka...Kohoma wunat Kanu tika hariyata hadala ewa hira wenawada nedda kiyala hema welawema balanna ona
    Anika pare kunu danne netuwa inna eka ape yutukama
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අපිව ගංවතුරට අනාත වෙලා බන් :angry:

    ඉක්මනින් අධාර අරන් වරෙන්කො

    පී. එස්. : බෝතලයකුත් අරන් වරෙන් :baffled:

    මාත් අහුවෙලා ඉන්නේ,,, බොතලයක් තිබ්බා නම් මේ වෙලාවට:rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    attachmentnidokiods38.jpg


    කාටද ඕනි...ආධාර....:හොර බැල්ම: