Questions පට්ට විදිහට break use

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,118
    113
    සමහර එවන් driving කරන්නේ අපේ කරේ යන්න වගේ
    පට්ට විදිහට break use වෙනවා ලංකාවේ පාරවල් වල අපේ එවුන් යන විදිහට
    break pads එහෙම හෙන ඉක්මනට යනවා ඇති බන් උන්ගේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පාරේ virtual ලේන් දෙකක් හදාගෙන යනවනේ බන්. ඕක තමයි ලොකුම අවුල. මුන්ට පේලියට ගිහින් පුරුද්දක් නෑ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    කොහොමත් සමහර වාහාන වල බේරේක් පෑඩ් ගෙවෙන වා වැඩියි. හැබයි සමහර උන් බ්‍රේක් ගහන විදිහට එපා වෙනවා. කඩුගන්නාව බහිද්දි ඇල්ටෝ එකක් සෙට් උනා ඌ කන්ද බහින්නේම බ්‍රේක් ඒකේ. මම වන්ගුවේම ඉස්සර කලා හරි යන්නේ නැති හින්දා. ඒ විදිහට බ්‍රේක් ගැහුවා නම් පල්ලමේදිම බ්‍රේක් බයින්ඩි වෙනවා.
     
    • Like
    Reactions: dilan_randika