පට්ට වෙස් මූනූ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පට්ට වෙස් මූනූ

මචන් මම මෙවගේ එවා දැක්කේ ගියපාර වෙසක් එකේ කපල් යද්දි කෙල්ල දාන් යනවා මට ඔන බන් මෙකක් හොයා ගන්න මේ පාර වෙසක් බලන්න යන්න කෙල්ලෙක් සෙට් වුනා ගෙදරට හොරෙන් යන්නේ වෙසක් බලන්න ඉතින් මෙකක් දාන් ගියොත් ලස්සනයි වගේම සෙෆ්ටි නේ ගන්නේ කොහෙන්ද කියපල්ලා කෝ


mask.jpg

beautifull-beauty-face-fashion-girl-mask-Favim.com-59250.jpg

beauty,girl,mask,masquerade,nature-d968c05d6038a2f95fe41f5dfb44fdf9_h.jpg


අතේ තියන් යන එකක් නෙවෙයි දාගෙන යන එකක්

බම්පියවක් වත් දාලා යන්න





 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔය වගේ ඒවා ලංකාවේ නම් හොයා ගන්න නැති වෙයි බං...... :no:


ඇයි බන් ලන්කාවේ මොඩලින් ශොස් වල තියෙන්නේ මම වෙසක් එකට දැක්ක ඔය වගේ පට්ටම එවා නැතුව නොමල් ගතියක් තියෙන කුරුලු පිහාටු දාලා ලස්සන හදපුවා :(:(:cool: