පට්ට වෙ### CCTV වීඩියෝව එළියට...

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Did we mix up things . This is a fatal accident like any other. Do we go to the extent of driver's CCTV footage prior to the accident. What needs to be certain is the fault was with the vehicle driven by Doctor. An imprisonment can be given to her, and her licence can also be suspended or cancelled. But what about the 500 more victims that get killed in similar or worse kind of situations. what has Police or others done.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මෙතන බුද්ධිමය සාධයක් තියෙනවා.ලොකුම ප්‍රශ්නය දොස්තර බීලා හප්පලා මිනිහෙක් මරලා සහ දොස්තර යටට ඇඳලා නෑ.නමුත් මැරුන කෙනා බබාවත් වඩාගෙන හොස්පිටල් එකට ආවලු.හොස්පිටල් එකේ පැත්තක බබාට ප්‍රතිකාර කරන කම් ඉඳලා මැරිලා තියෙන්නේ.මේක මාරක අනතුරක් නෙවෙයි.ඇක්සිඩන්ට් එකක් උනාම එතනට එන්න ඕන පැරාමෙඩික්ස්.ලංකාවේ එහෙම එවුන් නෑ.ඒ වගේම ඉක්මනිම රෝහලට ගියාම මේ අය සේරටම එකපාර අතිදක්ෂ ඉමජන්සි ටීම් එකක් ප්‍රතිකාර දෙන්න ඕන.ඉන්ටර්නල් බ්ලඩ්ලොස් එකක් වෙනවනම් ඒක නව්ත්තන්න දක්ෂ සර්ජන්ල ඉන්න ඕන.මැරුන කෙන මැරුනේ හෙල්ත් සේවයේ තියෙන පහසුකම් අවම වීම.මේකට දොස්තරලා වග කියන්න ඕන නෑ.ආන්ඩුව වග කියන්න ඕන