පට්ට වේ#යෝ

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඇයි රිදුනද? :confused: හැංගිල රෙප් කපන්නෙ පොන්නයො. නියම පිරිමි නම් ඇවිත් ගහල යනවා.

උම්බ එහෙම එකකටවත් සුදුසු එකෙක් නෙමේ බන්.
අයි අර දරුවෝ දෙන්නගේ අම්මාව ගෙන්නගන්න හදන එකට හාමුදුරුවන්ට අපහස කරන්නේ
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කරපු වැඩේ නම් වැරදියි. එත් පෙන විදියට දැන් එකී ඉස්සරට වඩා සතුටෙන් ඉන්නවා වගේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රට ගිහිල්ලා හරි, ලංකාවේ තනියෙන් ඉඳලා හරි වැදගත් විදියට ඉන්නේ බොහොම අතලොස්සයි..
    99%ක් වරදට පෙලඹෙනවාමයි..
    වරද කොතනද කියලා කියන්න නම් මට තේරෙන්නේ නැහැ..
    එකක් තේරෙනවා ගෑනු දැන් මේවා බොහොම සුළුවට හිතන්නේ.. බරක් පතලක් නැහැ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රට ගිහිල්ලා හරි, ලංකාවේ තනියෙන් ඉඳලා හරි වැදගත් විදියට ඉන්නේ බොහොම අතලොස්සයි..
    99%ක් වරදට පෙලඹෙනවාමයි..
    වරද කොතනද කියලා කියන්න නම් මට තේරෙන්නේ නැහැ..
    එකක් තේරෙනවා ගෑනු දැන් මේවා බොහොම සුළුවට හිතන්නේ.. බරක් පතලක් නැහැ..

    :yes::yes: එක ඇත්ත.