එහෙම නෑ. හැබැයි මම සතෙක් වතුරේ වැටිලා ඉදියත් අරන් දානවා. මූ මේ මගෙ කකුලේ ඇවිල්ලා වැදුනා.ඔය විදියට උඹ රස්සාව කරන්න ගියාමත් අහුමුළුවල ඉන්න හූනොයි කැරපොත්තොයි අල්ල අල්ල ඉදියි නෙ බං![]()
එහෙම නෑ. හැබැයි මම සතෙක් වතුරේ වැටිලා ඉදියත් අරන් දානවා. මූ මේ මගෙ කකුලේ ඇවිල්ලා වැදුනා.ඔය විදියට උඹ රස්සාව කරන්න ගියාමත් අහුමුළුවල ඉන්න හූනොයි කැරපොත්තොයි අල්ල අල්ල ඉදියි නෙ බං![]()
එහෙනං ඇස් පේන්නෙ නැති එකෙක්එහෙම නෑ. හැබැයි මම සතෙක් වතුරේ වැටිලා ඉදියත් අරන් දානවා. මූ මේ මගෙ කකුලේ ඇවිල්ලා වැදුනා.
ඔව්. මරු බුවෙක්ටීක් බෝලයක් වගෙ
උන් ඉන්නෙ සීත පැති වල නේද බන් ? මම සිරීපාදෙ ගියහම දැක්කා මේ සතාව.අහින්සක සතෙක්.හදුන් කරඩුවා.පොඩි කාලෙ සෙල්ලම් කරා ලොකු උනාට පස්සෙ ඔය සතාව ගෑනු ලමයන්ට ගස් වල ඇට ජතියක් පට්ට රහයි කියල දීල රවට්ටල කන්න ඔන්න මෙන්න තියද්දි බෙරන් තියනව.ඒ කාලෙ එයාල කිව්වෙ බෝල කයිය කියල.දැන් මන් බැදල දුවෙකුත් ඉන්නවනෙ.දැන් පොඩි එකා කියන්නෙ කයිය බෝලෙ කියල.![]()
අනේ ලුණු දාන්න එපාබෝඩිමේදි මේ යකාව සෙට් උනේ. අපේ පැත්තේ මූ නෑ. ඇල්ලුවා විතරයි බෝලයක් වගේ රවුම් උනා.විනාඩි 15ක් ගිහින් තාමත් එහෙමයි බන්.
ඔව් මෙහෙ ඉන්නව නිතර(නුවර)උන් ඉන්නෙ සීත පැති වල නේද බන් ? මම සිරීපාදෙ ගියහම දැක්කා මේ සතාව.![]()
Den tikak adui issara tharam na. Neda?ඔව් මෙහෙ ඉන්නව නිතර(නුවර)
ඔව් නෙMehe nam one tharam hitiya but den nam adui
Den tikak adui issara tharam na. Neda?
------ Post added on Dec 6, 2023 at 5:51 AM
හුග කාලෙකි ආතල් තේඩ් එකක්......අන්න හරි.... මෙන්න මූ තමා.... ඕක හෙනට ලොකු වෙනවා.... හොදට කන්න දීල හදපන්.... තාම ඕක පොඩි.... අර ෆිල්ම් එකේ ඉන්නවා රාය ඇන්ද ලාස්ට් ඩ්‍රැගන්.... ඒකේ රායාගේ සුරතලා.... ඌත් ඔය ජාතියේ සතෙක්.... මේ පහල ඉන්නේ ඌ තමා....
View attachment 220299
උබ හොදට කන්න දීලා හදපන් හෙන සයිස් වෙනව... කියන දේත් අහනවා.... ආයෙ උබට වාහන එහෙම ගන්න ඕනී නෑ..... හෙන වේගෙන් යන්න පුලුවන් ඕකට රෝල් වෙලා.....
අපිනම් මෙන්න මේ වගේ කැම්පේන් බැල්ලිගෙ පුතාලට තමයි ඔහොම කියන්නෙඕකට කියන්නෙ බෝලකයියා කියලා
weradinm ona anduwaka thiynwa
metharam gu wennenam na gota awoth