පට්ට සයිට් එකක් හම්බුණා

AnuradhaRa

Well-known member
  • පට්ට සයිට් එකක් හම්බුණා

    මේක බැලුවම මට හිතෙනව මගේ ලෙන්ස් එක වර්ටිකල් focus වෙන්නෙ නෑ කියල
    මොකද ඩිස්ක් එක ඇතුලට ගිහින් ලෙන්ස් එක දෙපාරක් පත්තු වෙලා නතර වෙනව. ඩිස්ක් එක කැරකෙන්නෙ නෑ

    රතුපාට ලෙසර් එක උඩින් කෙලින් බලන්ඩ එපා. ඇහැට හොඳ නෑ


    https://www.repairfaq.org/sam/cdfaq.htm
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔන්න ඕක අතහැරලා දාල අලුත් එකක් ගනින්...
    තේරුමක් නෑ බන් උබේ මහන්සිය
    ඔය විස්තර ටික නම් වටිනවා