පට්ට සයිට් එකක් හම්බුණා
මේක බැලුවම මට හිතෙනව මගේ ලෙන්ස් එක වර්ටිකල් focus වෙන්නෙ නෑ කියල
මොකද ඩිස්ක් එක ඇතුලට ගිහින් ලෙන්ස් එක දෙපාරක් පත්තු වෙලා නතර වෙනව. ඩිස්ක් එක කැරකෙන්නෙ නෑ
රතුපාට ලෙසර් එක උඩින් කෙලින් බලන්ඩ එපා. ඇහැට හොඳ නෑ
https://www.repairfaq.org/sam/cdfaq.htm