පට්ට සින්දුවක්
මචන්ලා පොඩි හෙල්ප් එකක් ඔනී ,, මේ දවස් වල YFm එකේ යනවා ,,, මම අහපු විදියට රොෂාන් ප්‍රනාන්දුගේ පට්ට සින්දුවක් මට සින්දුවේ නම මතක නෑ,, මේ සින්දුව බා ගන්ඩ ලින්කුවක් එහෙම තියෙනවනම් dapallako

එක නිසා සිංදුව මොකක්ද කියලා මතක් කරලා දාපන් මචං....................