පට්ට සින් උදව්වක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පට්ට සින් උදව්වක්

    මචංලා ගේ හදන්න පටන් ගන්න හදන්නෙ පිළියන්දල හා කෑස්බෑව අවට වැලි බ්ලොක් ගල් සිමෙන්ති ගන්න හොද තැන් (මිල ගුණාත්මක බව ) තියෙනවා නම් මේතන කොටහන් :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිමෙන්ති නම් කොහෙත් එකයි.වැලි නම් 13500-14000ක් විතර වෙනවා.දැන් තියෙන බ්ලොක් ගල් නම් ගෙවල් හදන්න තරම් හොඳ ඒවා නෙමෙයි.

    පිලියන්දලට ලඟනම් 255 පාරේ ඇවිත් කැම්පස් එක පහු කලාම දකුණු අත පැත්තේ තියෙනවා සත්සර කියලා හාඩ්වෙයාර් එකක්.උන්ගේ වැලි එකක් 13500යි.වැලි අඩි 85ක් හම්බවෙනවා.පොඩ්ඩක් ඔය පැත්තෙන් බලහන් 14000කට වැලි අඩි 100ක්ගන්න පුලුවන් තැන් තියෙනවද කියලා.එහෙම ගන්න පුලුවන්නම් ලාභයි.
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    ona nm kiyahn... mage yaluwek innawa... මයියංගනයේ ඉදන් වැලි අදිනවා.. කොළබට.. හැබැයි කියුබ් 3.5 ලොරියක්.. ලාබායි එ්ක ගන්නවානම්.. හැම එකක්ම උ අදිනිවා..ඔිනනම් කියහන්..pm කරහන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ona nm kiyahn... mage yaluwek innawa... මයියංගනයේ ඉදන් වැලි අදිනවා.. කොළබට.. හැබැයි කියුබ් 3.5 ලොරියක්.. ලාබායි එ්ක ගන්නවානම්.. හැම එකක්ම උ අදිනිවා..ඔිනනම් කියහන්..pm කරහන්

    ලෝඩ් එක කීයද මචන්?
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    සිමෙන්ති නම් කොහෙත් එකයි.වැලි නම් 13500-14000ක් විතර වෙනවා.දැන් තියෙන බ්ලොක් ගල් නම් ගෙවල් හදන්න තරම් හොඳ ඒවා නෙමෙයි.

    පිලියන්දලට ලඟනම් 255 පාරේ ඇවිත් කැම්පස් එක පහු කලාම දකුණු අත පැත්තේ තියෙනවා සත්සර කියලා හාඩ්වෙයාර් එකක්.උන්ගේ වැලි එකක් 13500යි.වැලි අඩි 85ක් හම්බවෙනවා.පොඩ්ඩක් ඔය පැත්තෙන් බලහන් 14000කට වැලි අඩි 100ක්ගන්න පුලුවන් තැන් තියෙනවද කියලා.එහෙම ගන්න පුලුවන්නම් ලාභයි.

    බොහෝම ස්තුතියි යහළු:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :):)
    මමත් කැස්බෑවෙන් පොඩි ඉඩමක් ගත්තා. තව ටික දවසකින් පොඩියට හදන්න ඉන්නෙ.
    අම්මෝ වැලි 13/= 14/= වෙනවද.:baffled: මෙහෙ උපරිම 6/= 6.5/= වගේ (රත්නපුරේ) මෙහෙන් ගේන එක ලාබ්වෙයි වගේ.....