පට්ට සීතලයි සිංහලයෝ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිගරට් තියෙන්නෙ ඔය වගේ වෙලාවට පාවිච්චි කරන්න තමා :yes: :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ෂින්හයලයින්ගේ රටේ ෂිගරට් එක්ක බර ගානක් වෙනවා.

ගාන වැඩි නං බොරුවට බොන්න එපා මේ වගේ වෙලාවට බීපං :yes: :yes:


සිකරට් + කශිය :yes: :yes:

කසිය ගහල අහුවුනොත් පොලිසියෙන් අල්ලං යයිනෙ බං ? :sorry: :sorry:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසිය ගහල අහුවුනොත් පොලිසියෙන් අල්ලං යයිනෙ බං ? :sorry: :sorry:

    ගෙදර පෙරහන් කාටවත් නොකිය :yes: :yes:

    ලඟම යාලුවෙක්ට වත් කියන්න එපා :no: :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ගෙදර පෙරහන් කාටවත් නොකිය :yes: :yes:

    ලඟම යාලුවෙක්ට වත් කියන්න එපා :no: :no:

    ඕනෙ කරන tools නෑ :no: :no:
    btw තෝත් එක්ක කතා කරද්දි තනියෙන් කියෝනව වගේ හැඟීමක් එනව යකෝ :baffled: :baffled: