මෙහෙට පොද වැස්ස. හේසාන් දමින්දගේ අල්ලපු ගෙදර සිට
ඊයේ තරම් අද වැස්සක් නෑ. ඊයේ තමා අම්බානෙකට වැස්සේ.
මෙහෙට පොද වැස්ස. හේසාන් දමින්දගේ අල්ලපු ගෙදර සිට
ඊයේ තරම් අද වැස්සක් නෑ. ඊයේ තමා අම්බානෙකට වැස්සේ.
වහින්නෙ නෑ කියල ඌ කීවෙ නෑන?
දෙහිවලට වර්ශාපතනය නැවතුනා - ඕවර්
සුදු වොල්ටර් කව්ඩාන සුදු මල්ලි එලවලු කඩේ සිට
ඇයි එයාල ස්වේච්චා සේවකයොද...විදුලි බල හැත්ත කියන්න එපා. උන් මාර කට්ටක් කන්නෙ. ඕවා ඇතුලේ පුටු වල ඉන්න උන්ට බැනපන්.
පට්ට හුලගක් එක්ක වැස්සක්.
ජැක් වලට කියාපු දවස
වැස්ස නිසා බස්වල සෙනග අඩු නැද්ද බම්?
වැස්ස නිසා වැඩට යන්නේ නැතුව ඉන්නද මිනිස්සු?