මේක මට මේ ෆයිවර් එකේ වෙච්ච දෙයක් බන්
ඕපන් කාට් මොඩිෆීකේශන් එකක් කරන්න සෙට් උනා කරල ඉවර උනාම ඔර්ඩර් එක දාන්නම් කියල සයිට් ලොගින්ස් එව්වා මමත් ඉතින් කරල දුන්න 50$ වැඩක් ඉතින් වැඩිය හිතුවෙත් නැ කරල දැම්ම ..
දැන් මේ යකා ඔර්ඩර් එක දැම්මේ නැ කියහන්කො ලොගින්ස් හිටන් වෙනස් කරලා රෙස්පොන්ඩ් කරන්නෙත් නෑ මැසේජ් වලට
මට FTP තියෙනව සයිට් එකේ මූ දන්නේ නැ කෝකටත් කියල FTP Accrees ගත්තා
මොකද කරන්නේ කෙලවන්නද මූට
උබලගෙත් මෙහෙම සීන් වෙලා තියේ නම් දාපන්