පට්ට හොරෙක්

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
anna ekane bun case eka
bad review eka nam awulak na kiyamuko
ekak dekak bad review awata nam case na
bari welawat mu CS ekata report kalot iwarai uwa baya kala kiyala

එකෙන් බන් case එක පරිස්සමින් handle කරපන...උ දැන් සයිට් එක අවුල් නම් උබෙන් paypal ගෙවන්නම් කියාවි..යවන්න නම් එපා පුතෝ..අරු අනිත් පැත්තට ඕක report කරනවා..

මන් උනා නම් කරන්නේ 50$ අමතක කරලා උට වැඩක් දීලා මගේ පාඩුවේ ඉන්නවා, :rofl::rofl: project එක accept කරා කියන්නේ උට ගේමක් දෙන්න පුළුවන් :eek:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එකෙන් බන් case එක පරිස්සමින් handle කරපන...උ දැන් සයිට් එක අවුල් නම් උබෙන් paypal ගෙවන්නම් කියාවි..යවන්න නම් එපා පුතෝ..අරු අනිත් පැත්තට ඕක report කරනවා..

    මන් උනා නම් කරන්නේ 50$ අමතක කරලා උට වැඩක් දීලා මගේ පාඩුවේ ඉන්නවා, :rofl::rofl: project එක accept කරා කියන්නේ උට ගේමක් දෙන්න පුළුවන් :eek:

    ow bun godak ewun ehema karanwa
    samahara indian karayao ahanawa meken eliye wada karana kamatida kiyala
    he he
    unta one apita kelawanna ..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අවුල බන් review එක...මු project එක ගත්තොත් අරු අනිවරෙයෙන්ම bad review දෙනවා :dull::sorry:

    ඔය වගේ ජිල්මාට් වැඩ එළියෙන් කරන්න ඕන..මන් එහෙම තේරුණා එකක් අරන් උට හොද කුණු හරුපෙන් බැන්නත් එක්ක..:lol::lol: පස්සේ උ හේනට ෆිට් වෙලා වෙන වැඩත් දුන්න කියහන්කෝ :baffled:

    ආයේ කෙලවනවා කියල බය කරොත් එහෙම බැරි වෙයිද :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දැන්ම කෙලෝලා දාපන්..... තෝ මෙතන ඕක අපිට කිය කිය උක උක ඉන්න වෙලවේ උ FTP මාරු කලොත් බොට උකාගන්න වෙන්නේ