පට්ට ෆිල්ම් එකක්

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
පට්ට ෆිල්ම් එකක්

කස්ටිය Despicable Me බලලා තියෙනව නේද ? ඒක නම් ආයෙත් කියන්න දෙයක් නැහැ ෆට්ටම ෆිල්ම් එකක් ෆට්ට ආතල් තියෙන්නෙ... ඔන්න ඒකෙ 2 එකත් රිලීස් වෙනවලු .... මෙන්න first official trailer එක හොදද බලල සලකල යන්නකො...



Despicable Me 1 එක බැලුවෙ නැති අය යට තියෙන ටොරෙන්ට් ලින්ක් එකෙන් බාගෙන බලන්න :)

Despicable Me 1 torrent

නිකම්ම යන්න එපා.... මටත් සලකලා යන්න :)
 

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
11.gif
පට්ට ෆිල්ම් එක