අඩෝ පට්ට නේ!![]()
(+9)
යකෝ මේවා බැලුවම thread එකක් දාලා කියපන් කෝ!
@#$%% වගේ ඉන්නේ නැතිව!![]()
දන්නවනේ මේකේ ඉන්න අයියලගේ හැටි මාත් නිවාඩු දවසේ ඉරිදා බැලුවා පට්ටම පට්ට බන් අමුතුම ලයින් එකක් ඒත් ගති හෝල් වල ගියපු එකක් බන්
කාලයක් තිස්සේ DVD කොපි තමා RUN කලේ 
දන්න උන්ටත් කියහන් අඩේ වෙලාවක් නෑ බන් ඒක්යි පුලුවන් උන වෙලාවේ කියලා දැම්මේ
කාලයක් තිස්සේ DVD කොපි තමා RUN කලේ 
දන්න උන්ටත් කියහන් අඩේ වෙලාවක් නෑ බන් ඒක්යි පුලුවන් උන වෙලාවේ කියලා දැම්මේ