පට්ට ෆිල්ම් එක යකෝ!!!

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ පට්ට නේ! :shocked: :shocked: (+9)


    යකෝ මේවා බැලුවම thread එකක් දාලා කියපන් කෝ! :growl:
    @#$%% වගේ ඉන්නේ නැතිව! :angry:

    දන්නවනේ මේකේ ඉන්න අයියලගේ හැටි මාත් නිවාඩු දවසේ ඉරිදා බැලුවා පට්ටම පට්ට බන් අමුතුම ලයින් එකක් ඒත් ගති හෝල් වල ගියපු එකක් බන් :shocked:කාලයක් තිස්සේ DVD කොපි තමා RUN කලේ :)

    දන්න උන්ටත් කියහන් අඩේ වෙලාවක් නෑ බන් ඒක්යි පුලුවන් උන වෙලාවේ කියලා දැම්මේ :nerd:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම බැළුවා මචන් එළ Die Hard 4 එකට පස්සෙ ආපු හොඳම ෆිලුම මම කිව්වෙ Hacking සම්භන්ධව