පට්ට ෆිල්ම් දෙකක් සිංහලු

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    අවුරුදු ගානකට කලින් බලපු Film දෙකක්..ෆ්‍රී වෙලාවක අයෙත් බැලුවා.. අලුත් ඒවා තිබ්බත්, බලල චොර නම් වෙලාව අපරාදේ නිසා මතකේ තිබ්බ දෙකක්ම බැලුවා. ගොඩක් අය මේවා අනිවා බලලා ඇති. Action Movies සීන් වල ඉන්න අයටනම් මේවා සෙට් වෙන එකක් නෑ.. Drama Category එකට තමා දෙකම වැටෙන්නේ. උබ මේවා කලින් බලල නැත්තන් පට්ට ලකී. ඒ අත්දෑකීම අලුතෙන්ම ගන්න පුලුවන්. බලලා දවසක් විතර යනකං පොඩි අවුල් ගතියකුත් දැනෙයි. දෙකේම සිංහල සබ් තියෙනවා. බැලිල්ලක් තියෙන්නේ ඉතින්:D:yes:

    Unfaithful 2002​

    41OLTklEOML._AC_SY445_.jpg



    Chloe 2009​


    705258-b.jpg


    කියන්න අමතක උනා. 18+ වැඩි අය විතරක් බලන්න:angry: