අවුරුදු ගානකට කලින් බලපු Film දෙකක්..ෆ්රී වෙලාවක අයෙත් බැලුවා.. අලුත් ඒවා තිබ්බත්, බලල චොර නම් වෙලාව අපරාදේ නිසා මතකේ තිබ්බ දෙකක්ම බැලුවා. ගොඩක් අය මේවා අනිවා බලලා ඇති. Action Movies සීන් වල ඉන්න අයටනම් මේවා සෙට් වෙන එකක් නෑ.. Drama Category එකට තමා දෙකම වැටෙන්නේ. උබ මේවා කලින් බලල නැත්තන් පට්ට ලකී. ඒ අත්දෑකීම අලුතෙන්ම ගන්න පුලුවන්. බලලා දවසක් විතර යනකං පොඩි අවුල් ගතියකුත් දැනෙයි. දෙකේම සිංහල සබ් තියෙනවා. බැලිල්ලක් තියෙන්නේ ඉතින්

කියන්න අමතක උනා. 18+ වැඩි අය විතරක් බලන්න


Unfaithful 2002
Chloe 2009
කියන්න අමතක උනා. 18+ වැඩි අය විතරක් බලන්න




balanna wenne nane