යකෝ බොරිස් බ්‍රේජා .... හයි ටෙක් මිනීමල්( hightech minimal ) ගහන්නේ ..පට්ට යුනික් ඩිජේ කෙනෙක් ..ලංකාවට ආව 2010/ 2011 වගේ මතක හැටියට ..මුගේ ඔක්කොමවගේ ට්‍රැක්ස් පට්ට ..අන්රිලිස්ඩ් ඒවත් තියනවා ...මේ සෙට් එක අහපන් .දැන් අවුරුද්දක් විතර පරණයි හැබැයි

dj තියෙනව නිකං සරල බීට් එකක් විතරයි. ඒව වැඩක් නෑ. නිකං ඝෝසාවක් විතරයි
මෙයාගෙ ඒවයෙ මෙලඩි එකකුත් තියෙනව..![]()
එල .. ඒ උබ කැමති විදිහ වෙනඩ ඇතියකෝ බොරිස් බ්‍රේජා .... හයි ටෙක් මිනීමල්( hightech minimal ) ගහන්නේ ..පට්ට යුනික් ඩිජේ කෙනෙක් ..ලංකාවට ආව 2010/ 2011 වගේ මතක හැටියට ..මුගේ ඔක්කොමවගේ ට්‍රැක්ස් පට්ට ..අන්රිලිස්ඩ් ඒවත් තියනවා ...මේ සෙට් එක අහපන් .දැන් අවුරුද්දක් විතර පරණයි හැබැයි