පට්ට DJ Mix එකක් සෙට් වුණා

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
ඉරිදා උදේ පල්ලි ගිහිං ස්වාමිගේ දේශනෙට සවන් දෙන්න, ඩිජේ සංගීතේට කන් නොදී.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකෝ බොරිස් බ්‍රේජා .... හයි ටෙක් මිනීමල්( hightech minimal ) ගහන්නේ ..පට්ට යුනික් ඩිජේ කෙනෙක් ..ලංකාවට ආව 2010/ 2011 වගේ මතක හැටියට ..මුගේ ඔක්කොමවගේ ට්‍රැක්ස් පට්ට ..අන්රිලිස්ඩ් ඒවත් තියනවා ...මේ සෙට් එක අහපන් .දැන් අවුරුද්දක් විතර පරණයි හැබැයි

    • Like
    Reactions: Sleepingwalker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    යකෝ බොරිස් බ්‍රේජා .... හයි ටෙක් මිනීමල්( hightech minimal ) ගහන්නේ ..පට්ට යුනික් ඩිජේ කෙනෙක් ..ලංකාවට ආව 2010/ 2011 වගේ මතක හැටියට ..මුගේ ඔක්කොමවගේ ට්‍රැක්ස් පට්ට ..අන්රිලිස්ඩ් ඒවත් තියනවා ...මේ සෙට් එක අහපන් .දැන් අවුරුද්දක් විතර පරණයි හැබැයි

    dj තියෙනව නිකං සරල බීට් එකක් විතරයි. ඒව වැඩක් නෑ. නිකං ඝෝසාවක් විතරයි

    මෙයාගෙ ඒවයෙනං පොඩි මෙලඩි එකකුත් තියෙනව.. :cool:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    dj තියෙනව නිකං සරල බීට් එකක් විතරයි. ඒව වැඩක් නෑ. නිකං ඝෝසාවක් විතරයි

    මෙයාගෙ ඒවයෙ මෙලඩි එකකුත් තියෙනව.. :cool:

    :lol: එල .. ඒ උබ කැමති විදිහ වෙනඩ ඇති
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    යකෝ බොරිස් බ්‍රේජා .... හයි ටෙක් මිනීමල්( hightech minimal ) ගහන්නේ ..පට්ට යුනික් ඩිජේ කෙනෙක් ..ලංකාවට ආව 2010/ 2011 වගේ මතක හැටියට ..මුගේ ඔක්කොමවගේ ට්‍රැක්ස් පට්ට ..අන්රිලිස්ඩ් ඒවත් තියනවා ...මේ සෙට් එක අහපන් .දැන් අවුරුද්දක් විතර පරණයි හැබැයි

    Thanks for sharing
     
    • Like
    Reactions: marachoon