පට්ට Folder Lock එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    මචන් මේක පට්ට Folder Lock එකක්. මේක GiliSoft File Lock Pro 5.1 සුපිරි බාන්ඩයක් මේකෙන් File Hide
    කරන්න File Lock කරන්න. Encrypt වගේ එව්වා ලේසීයෙන්ම කරන්න පුළුවන්. එහෙනම් බාගෙනම බලන්නකෝ මොකද එලකිරි එකේ අයට File Lock
    එකක් වැදගත් වෙයි කියලා මම හිතනවා.


    මේක මේතනින් බාගන්න







    563690aba4.png


    1af3f1a534.png


    6e8354a435.png


    f37efea5f6.png


    89f80b392c.png




    11.gif
    11.gif
    11.gif


    e330d8c172.jpg