පට්ට Multiplayer ගේම් එකක්

ZomBoy

Member
Nov 20, 2016
40
7
0
පට්ට Multiplayer ගේම් එකක්

Z2FPKio.png
Multiplayer ගේම් ගහන්න ආස අයට පට්ට ගේම් එකක් තමා මේක. ගේම් එකේ නම WARFACE. සමහරු නම් දන්නවත් ඇති. 2013 දි මේක මුලින්ම රිලීස් කරල තියෙන්නෙ. Free to Play First Person Shoot ගේම් එකක්. Farcry , Crysis ගේම් හදපු Crytek එකෙන් තමා මේ ගේම් එකත් develop කරන්නෙ. Graphics ගැන නම් කතා කරන්න දෙයක් නැ සුපිරි. COD4 වගේම තමා. COD4 වල තියන Team Death Match , Search and Destroy වලට අමතරව මේ ගේම් එකෙ Co-op Missions තියනවා. 5 දෙනෙක්ගෙ ටීම් එකක් විනාඩි 30 - 45 ක වගේ මිසන් එකක් කම්ප්ලීට් කරන්න ඕන. Gameplay වීඩියෝ එකක් යට ඇති බලන්න.








මේ ගේම් එක නෝමල් මැසින් එකක උනත් ගහන්න පුලුවන්. හැබැයි Internet Connection එක ADSL හරි 4G හරි තියෙන්න ඕන. ඩොන්ගල් වලින් ගහන්න බෑ.

System Requirements

CPU: INTEL/AMD dual-core CPU.
RAM: 1,5 GB.
GPU: GeForce8600 GT 256 MB OR AMD Radeon X1950 256 MB.
DRIVE: 6 GB of free space.
OS: Windows XP, Vista, 7.

ගේම් එකෙ සයිස් එක 7GB විතර. WARFACE සයිට් එකෙන් හරි Steam එකෙන් හරි down කරගන්න පුලුවන්.

Register WARFACE : https://www.warface.com/en/register

Download කරපු අය usename එක කමෙන්ට් කරන්න මම add කරගන්නම්


Screenshots :

GqNCofj.png


zCAVsqj.png


keYLaEF.png


vyXmS9I.png


 
  • Like
Reactions: BraveSoul and 7778