හිනා ඉනා නොබලපු කෙනෙක් නැතිව ඇති නේ? මෙන්න තියනවා ඔරිමජිනල් version එක pranks වල. (මේක දන්න කට්ටිය ටිකක් පහලට යන්නකෝ)
Just for Laughs Gags තමයි එකේ නම, මෙන්න තියනවා youtube චැනල් එක.
http://www.youtube.com/user/JustForLaughsTV
මට හොඳම කියල හිතෙන pranks දෙක තුනක් මෙන්න
හරි මේක ගොඩක් කට්ටිය දැනටමත් දන්නවා ඇති.
මෙන්න වෙන එකක්,
PUNK'D series එක බලල තියනවද? ඒකේ celebritiesලාව prank කරනවා, Ashton Kutcher තමයි show එක කරන්නේ, වැඩි කතා ඕනි නෑ මේ Justin Timberlakeව prank කරන එක බලන්නකෝ.
මේක හොයාගන්න මාර ගේමක් දුන්නේ, හොඳ youtube video එකකුත් හොයාගන්න බැරි වුණා. ඇඩ් එකක් යනවා වීඩියෝ එකේ මුල, සොරි හොඳේ.
http://www.trilulilu.ro/video-haioase/punk-d-justin-timberlake
හරි හැටි youtube වීඩියෝස් නෑ මේ සීරීස් එකේ, මමත් බැලුවේ මේකෙන්. දැන් වැඩද දන්නේ නෑ. බලලා මාස ගානක් වෙනවා. දන්නෙ නැද්ද ඔය කොපි රයිට් කේස් එහෙම.
http://tv.blinkx.com/show/punk-d/ntsfNZhmRLTL4Vrm

Last edited:

mama balanawa eka nam sahenna