පට්ට quality torrents විතරක් බාමු!

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පට්ට quality torrents විතරක් බාමු!

    the-pirate-bay-logo.jpg


    ගොඩක් කොල්ලො අද කාලෙ ඕනෙ දෙයක් ඩවුන්ලෝඩ් කරන්නෙ ටොරන්ට් වලින්.ඉතින් බාපු Film එක හරි Music Album එක හරි Quality නත්නම් බාපු එකෙන් වැඩක් නෑනෙ.

    මේකට සරල විසඳුමක් දෙන්නම්... Pirate Bayනෙ ගොඩක් අය Use කරන්නෙ.
    මේකෙ ඉන්නවා නම් high quality torrents වලට නම්දරාපු පට්ට quality torrents විතරක් Upload කරන අය. ගොඩක් අය බාන්න බලාගෙන ඉන්නෙ මේ අයගෙන්.. බෑවොත් ඉතින් ආයෙ දෙකක් නෑ බඩු ෂුවර්.

    (Movie එකක් release කරපු ගමන්ම download කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට තියෙන්නේ Camera copy. Blueray Rip(BRrip) එනකල් මාස 2-3ක් ඉවසන්න. ඉවසලා පට්ට Sounds එක්ක Quality Movie eka බලන්න.)

    මොකක් හරි search කරන කොට මේ අයගෙ නමත් එක්ක pirate bay එකේ search කරන්න.
    Eg: ෆිල්ම් එකක් search කරනවා නම් " Lord of the rings YIFY"

    නැත්නම් මේ අයගෙ username යටතේ සර්ච් කරලා බලන්න.

    මෙන්න මගේ favourite username ලිස්ට් එක..

    For movies :
    YIFY
    Kickass

    Subtitles ගොඩක් වෙලාවට Film එකත් එක්කම එනවා.නැත්නම් subscene.org එකෙන් ගන්න පුලුවන්.

    Music albums:
    Bubanee
    vtwin88cube
    theLeak

    Softwares :
    thethingy
    ChattChitto

    E-books:

    MANTESH

     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    YIFY torrent nam ai kathakarala wadak na,mama nm habai dan banne Direct bn.Mediafire walin wage.DVDRip ekak nm baapukalak mathaka na.mama Mi4 eketh Brrip ekak enakanma hitiya :D