පට්ට Teledrama එක සිංහලු මේක පට්ට. මල් කතා වගේ නෙමේ. ඇක්ටින්ග් ස්ටෝරි එක ඔක්කොම Quality XJkVo7bYP4E
Killerli Banned May 25, 2017 578 20 0 Sep 11, 2017 #1 පට්ට Teledrama එක සිංහලු මේක පට්ට. මල් කතා වගේ නෙමේ. ඇක්ටින්ග් ස්ටෝරි එක ඔක්කොම Quality
casc_rokz Well-known member Jun 3, 2011 1,576 840 113 Sep 11, 2017 #5 ow ban, lankawe ekak oya set unamai. eth podi podi dosha nathuwama nemei
R rangakw Banned Jun 27, 2007 688 70 28 Sep 11, 2017 #6 Sirawata patta ban mama TV nobala hitapu eka oka balanwa
Elaaz Member Apr 23, 2012 821 37 0 Sep 11, 2017 #7 පට්ට කතාව. මම මේ සතියේ ඉදන් බලන්න පටන් ගත්ත. ITN එකේ සෙනසුරාදා, ඉරිදා රෑ 8.00 තමා යන්නේ. පරණ episode ITN site එකෙන් download කරගන්න. නැත්නම් youtube එකෙත් තියෙනවා
පට්ට කතාව. මම මේ සතියේ ඉදන් බලන්න පටන් ගත්ත. ITN එකේ සෙනසුරාදා, ඉරිදා රෑ 8.00 තමා යන්නේ. පරණ episode ITN site එකෙන් download කරගන්න. නැත්නම් youtube එකෙත් තියෙනවා
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Sep 11, 2017 #10 සුපිරී