පට්ට Visual Effects තියෙන ලංකාවෙ Music Video එකක්
මේ වීඩියෝ එකේ Effects දැක්කම ඇඬෙනවනෙ බං. හැබැයි සිංදුවනම් පට්ට චා.
මේ Music Video එක.
මෙන්න හදන හැටි.
ලංකාවෙත් මරු වැඩකාරයො ඉන්නවනෙ. මේ වගේ කට්ටිය සෙට් උනානම් පට්ටම Films ටිකක් ගහන්න තිබ්බා.