පට්ට Visual Effects තියෙන ලංකාවෙ Music Video එකක්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    පට්ට Visual Effects තියෙන ලංකාවෙ Music Video එකක්

    මේ වීඩියෝ එකේ Effects දැක්කම ඇඬෙනවනෙ බං. හැබැයි සිංදුවනම් පට්ට චා.

    මේ Music Video එක.



    මෙන්න හදන හැටි.



    ලංකාවෙත් මරු වැඩකාරයො ඉන්නවනෙ. මේ වගේ කට්ටිය සෙට් උනානම් පට්ටම Films ටිකක් ගහන්න තිබ්බා. :eek:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Owa monada ban meka balapan ape kollekge wadak !!!