පට්ට Voice එක බං මෙයාගෙ ♥️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    සුපිරි කට හඩක් බං කාංචනා ට තියෙන්නේ. ඉස්සරහට ගොඩක් හොඳ සින්දු ටිකක් කරයි වගේ. අඩන මල් මල් සින්දු සින්දු එපා ම වෙලා හිටියේ

    මේක නම් The Voice Sri Lanka එකේ කියන එකක්. මෙයත් හොඳ සුපිරි තප්පර 5 හෙන් හතර දෙනාම හැරෙනවා 🤩
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය උඩ කෙල්ල මෙහෙ කොහෙ හරි ලඟපාත ඉන්නේ.දැන් දවස් කීපයක්ම දැක්ක.ලඟදි කොත්තු ගන්ඩ ඇවිත් හිටිය.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඔය උඩ කෙල්ල මෙහෙ කොහෙ හරි ලඟපාත ඉන්නේ.දැන් දවස් කීපයක්ම දැක්ක.ලඟදි කොත්තු ගන්ඩ ඇවිත් හිටිය.
    Maharagama
    Kalin vidura college eke music teacher
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ඔය උඩ කෙල්ල මෙහෙ කොහෙ හරි ලඟපාත ඉන්නේ.දැන් දවස් කීපයක්ම දැක්ක.ලඟදි කොත්තු ගන්ඩ ඇවිත් හිටිය.
    මාස්ක් දාලා තියෙද්දිත් අදුරගත්තා කියන්නේ මාර හැකියාවක්නේ තියෙන්නේ අයියට
     
    • Like
    Reactions: 2osama

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    ඔය උඩ කෙල්ල මෙහෙ කොහෙ හරි ලඟපාත ඉන්නේ.දැන් දවස් කීපයක්ම දැක්ක.ලඟදි කොත්තු ගන්ඩ ඇවිත් හිටිය.

    Uduragena palayan miniho kottuwa... Ethakota adai... Ma hade.... Huh.. ma hade.... Kiyala...
     
    • Haha
    Reactions: Melon8 and Voltage