පට්ට_talented_පොඩි_උන්_ටිකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට_talented_පොඩි_උන්_ටිකක්

    මෙන්න බලහල්ල එල පොඩි උන් ටිකක්...මුන්ට හොද ටැලන්ට් එකක් තියෙනවා...ලස්සනට සින්ග් කරනවා...ඉන්ස්ට්‍රුරුමන්ට් ප්ලේ කරනවා..:D

    අජූත සින්දු ගහන කාලකන්නි ෆෝම් කරන වෙලේ මේ වගේ පොඩි උන් ටිකක් අගය කරානම් කොච්චර වටිනවද..ඒ පුංචි හිත් වලට ඒ අයගේ හැකියාව අගය කරානම් කොච්චර සතුටක් දැනෙයිද ? :):)





    අර මෙලෝ කමකට නැති සින්දුවක් අල්ලාගෙන, එක ගැන පොස්ට් හද හදා, ෂෙයාර් කරලා, කමෙන්ට් කරලා ඒ කිසිම තේරුමක් නැතුව කැප කරපු කාලය මේ වගේ දරුවෝ පිරිසක් වෙනුවෙන් වැය නොකරන්නේ ඇයි ? :D

    ෆෝම් කරපල්ලකෝ මේ වගේ සැබෑ හැකියාවක්..කවදාහරි දවසක ඒ දරුවෝ මේ රටේ හොද නිර්මාණ බිහි කරයි....උබල ඔය ෆෝම් කරන හැලපයෝ වටිනා කියන දේවල් කරයිද? ඒ නාස්ති කරන කාලයත් අපරාදයක්... අනේමන්ද...ෆේස්බුක් එකේ ඉන්න උන් ඉතින් මේවා දැක්කම ඇස් කන් පියාගෙන ඉන්නේ...:dull:

    කෙල්ලෙක් කකුල් පෙන්න ඇඳන් නැතුවම, එකෙක් කාලකන්නියෙක් වගේ සින්දු කිව්වම එකෙන් කොටස් කප කපා අරගෙන පොස්ට් හදනවා..ෂෙයාර් කරනවා...කමෙන්ට් කරනවා...:rofl:

    ඔන්න බලපල්ලා මේකට බම්ප් එකක් දාන්න එකෙක් නැහැ..:angry:

    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල යන්න තව කෙනෙක් ට බලන්න..ඒක තමයි වටින්නේ..(රීපොස්ට් නම් සොරි වෙන්න ඕනේ) :rolleyes::yes:
     
    • Like
    Reactions: Sry.com and Rangau2

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හිට් වෙන්න නම් පුතෝ ටන් එලියට දාගෙන නටන අයිටම් ගර්ල් කෙනෙක් ඕනමයි ඒකයි ලෝක ස්වභාවය
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බලපන් උඹ ත්‍රෙඩ් එකේ ටොපික් එකට 18+ කියල දාල තිබ්බොත් හෙන බම්ප් ටිකක් ගහගන්න තිබ්බා දැට්ස් මීන් එව්‍රිවන් නීඩ් ටු බෝනර්
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මේ දෙකත් ඔය සෙට් එකම තමා ගතියක් තියෙනවා :D:D





     
    • Like
    Reactions: kolavari

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Wow maru
    11.gif
    Enjoyabale :D


    මේ දෙකත් ඔය සෙට් එකම තමා ගතියක් තියෙනවා :D:D
    Okanam man FB eke dakka :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර මෙලෝ කමකට නැති සින්දුවක් අල්ලාගෙන, එක ගැන පොස්ට් හද හදා, ෂෙයාර් කරලා, කමෙන්ට් කරලා ඒ කිසිම තේරුමක් නැතුව කැප කරපු කාලය මේ වගේ දරුවෝ පිරිසක් වෙනුවෙන් වැය නොකරන්නේ ඇයි ? :D

    අනේ කරුණා කරලා මේකටවත් බම්ප් එකක් දාගෙන යන්න !
     

    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    මේ වයසත් එක්ක මේවගේ දෙයක් .නියමයි. හිත ඇත්නම් පත කුඩා ද......;)...හොඳ tallent එකක් තියෙන සෙට් එකක් . ඊටත් වඩා මේ පිරිස හදපු කෙනාට, පිරිසට ස්තුති කරනවා. බෑන්ඩ් එකක් විදිහට දිගටම එකතු වෙලා ඉස්සරහට එවිත් ලංකාවේ Music වෙනුවෙන් දෙයක් කරනවා නම් වටිනවා කියන එක මගේ පුද්ගලික මතය . , කන් බිහිරි වෙන්න සද්ද දාල, මෙලෝ අදාලත්වයක් නැති video එකතු කරලා කුණු හරුප සින්දු හදන, අයියල අක්කලත්, දවසේ පැය 24 පුරාම මේවා පෙන්නලා , අස්සවල මිනිස්සු වල්මත් කරවන radio tv අයියල අක්කලත් මේවගේ දක්ෂන් වැඩි වැඩියෙන් රටට ලෝකෙට ඉදිරිපත් කරනවානම් මිට වඩා වටිනවා. දඩ බඩ සද්ද නැති natural music . :love::love:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අර මෙලෝ කමකට නැති සින්දුවක් අල්ලාගෙන, එක ගැන පොස්ට් හද හදා, ෂෙයාර් කරලා, කමෙන්ට් කරලා ඒ කිසිම තේරුමක් නැතුව කැප කරපු කාලය මේ වගේ දරුවෝ පිරිසක් වෙනුවෙන් වැය නොකරන්නේ ඇයි ? :D

    අනේ කරුණා කරලා මේකටවත් බම්ප් එකක් දාගෙන යන්න !

    :rolleyes::rolleyes::rolleyes: අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්‍රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...:(

    මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා... :P:P