පට්ට_Youtube චැනල් එකක් හම්බුනා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පට්ට_Youtube චැනල් එකක් හම්බුනා

    පට්ට YOUTUBE චැනල් එකක් හම්බුනා .මේකේ තියෙන්නේ ඔක්කොම කැලෑවේ වෙන සිද්දි.කැලෑවේ ජීවත් වෙන උන් සත්තුන්ට උගුල් අටවන්නේ කොහොමද,උන් කැලැව ඇතුලේ ගෙවන ජීවිතේ ගැන තියෙන්නේ.මම අද බැලුවා කොහොමද වලි කුකුළෙක් අල්ලන්නේ කියලා.මාර ට්‍රික්ස් බං උන්ට තියෙන්නේ.:cool:ඌ ඒ කුකුලම කනවනේ බන්.:growl:

     
    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඔය වගේම channel එකක් තියනවා මචන් Primitive Technology කියලා. එකත් හොදයි.