ඇඩෙන ෆිල්මි ඒකක්....
බලපු නැති සහෝලා අනිවා බලන්න.ඇහැට කදුලක් එනවා නිසකයි....
එකේ තියෙන එක ලස්සන සිංදුවක් මෙි..
මෙි තියෙන්නේ එකේ සිංහල තේරැම....
''මාව අමතකරලන්න, මෙයයි නුබගෙන් සමු ගැන්ම
නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව
මෙයයි නුබගේ සංචාරය, මෙයයි නුබේ මාර්ගය
නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව
සියලු කීර්තිය නුබට ලැබේවායි, මගේ ප්රාර්ථනය
නුබට සියලු වරප්රසාද ලැබේවායි, මාගේ ප්රාර්ථනය
නමුදු ඔබ ජීවත් විය යුතුයි මා නොමැතිව
මාව අමතකරලන්න, මෙයයි නුබගෙන් සමු ගැන්ම
නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව
නුබමයි නුබගේ ඉවුර, නුබමයි නුබට සරණ
නුබමයි හෙට දිනයේ ගීය, නුබමයි හෙට දිනයේ පුවත
තමන් ගැන විශ්වාශ කරනු, වන්න, නුබගේම දෙවියන්
බැස යන්නා වූ සවස් යාමය වෙමි මා
නුබයි නැවුම් උදෑසන
නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව
නමුදු, නුබ ජීවත් විය යුතුයි මා නොමැතිව''
බලන්න අනිවා
Love Makes Life Live

Last edited: