පටිට ෆිල්මි ඒකක්....

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ඇඩෙන ෆිල්මි ඒකක්....



51gCmsOZr8L._SL500_AA300_.jpg


බලපු නැති සහෝලා අනිවා බලන්න.ඇහැට කදුලක් එනවා නිසකයි....

එකේ තියෙන එක ලස්සන සිංදුවක් මෙි..



මෙි තියෙන්නේ එකේ සිංහල තේරැම....

''මාව අමතකරලන්න, මෙයයි නුබගෙන් සමු ගැන්ම
නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව
මෙයයි නුබගේ සංචාරය, මෙයයි නුබේ මාර්ගය
නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව
සියලු කීර්තිය නුබට ලැබේවායි, මගේ ප්‍රාර්ථනය
නුබට සියලු වරප්‍රසාද ලැබේවායි, මාගේ ප්‍රාර්ථනය
නමුදු ඔබ ජීවත් විය යුතුයි මා නොමැතිව
මාව අමතකරලන්න, මෙයයි නුබගෙන් සමු ගැන්ම
නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව
නුබමයි නුබගේ ඉවුර, නුබමයි නුබට සරණ
නුබමයි හෙට දිනයේ ගීය, නුබමයි හෙට දිනයේ පුවත
තමන් ගැන විශ්වාශ කරනු, වන්න, නුබගේම දෙවියන්
බැස යන්නා වූ සවස් යාමය වෙමි මා
නුබයි නැවුම් උදෑසන
නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව
නමුදු, නුබ ජීවත් විය යුතුයි මා නොමැතිව''


බලන්න අනිවා
Love Makes Life Live
 
Last edited:

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ දැන්ද බං ඇහැරුණේ..:oo::oo::oo:
    ඔය ‍ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් එඳන් කිරියෙ උන්ට ඕක පේන්න බෑ..

    ඔය ගැන ගොඩක් ආටිකල්ස් ගියා මචෝ..
    මට මතක විදියට එලකිරියේ මමත් ඇතුලුව තවත් සහෝදරයෙක් හා සහෝදරියක් තමා වෙන්න ඕන ඉස්සෙල්ලමත්
    ඕකේ සිංදූ කීපයක් සිංහලට පරිවර්ථනය කලෙත්..:dull::dull::dull:

    IRzClNk.jpg


    7YKc5TT.jpg


    pHziu8m.jpg