මේක අද උන සිදුවීමක් මේ වගේ සිද්ධි කට්ටියට වෙලා ඇති කියලා හිතනවා
අද මම යාලුවෙක්ගෙ ගෙදර ගියා ටිකක් කතා බහ කරලා එන්න හුග දවසකින් සෙට් උනේ නැති හින්දා . ගෙදර ගිහින් ටික වෙලාවකට පස්සේ යාළුවගේ අම්මා අපිට කෑමත් බෙදලා යාළුවගේ නංගිත් එක්ක ගමනක් යන්න ගියා ගෙදර මමයි යාළුවයි ඉන්නකොට තව යාලුවෙක් ආවා රට ගියපු එකෙක් ඌ ගියසතියේ ඇවිත් තියෙන්නේ . මේකා රට ගිහින් කරපු ඒවා කියවන්න පටන් ගත්තා උ ජපන් school student ගියපු එකෙක් . අවුලක් නෑනේ අපි විතරනේ . මාතෘකාව උනේ හිටපු අදරනියන් ගැන . 3 දෙනාම ම ඉතින් සියලු විස්තර බෙදා හදාගත්තා . අවුලක් නෑනේ .
හොදම සිද්ධිය තමා දැන් මම දැන් ගෙදර ආවා විතරයි call එකක් ආවා යාලුවගෙන් . උගේ නංගි අම්මත් එක්ක මගට ගිහින් අපහු යන්න බෑ කියලා ගෙදර ඇවිත් එයාගේ කාමරේ ඉදලා තියෙන්නේ . අපි කෑම කන වෙලාවේ ඇවිත් කාමරේට යන්න ඇති . ඌ දැන් අහනවා නරක දේවල් කිවුවද කියලා කිවුවේම නරක දේවල් තමා , ඌ ඉවරයි උගේ නංගිගේ යාලුවෙක් එක්කත් පොඩි love එකක් තියෙනවා කියලත් කිවුවා ප්රධාන එකට අමතරව . මම මොනවා උනත් ලිමිට් ඇතිව කතා කරේ . රට ගියපු එකත් ඉවරයි

Last edited: