පටි රෝල් වීම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක අද උන සිදුවීමක් මේ වගේ සිද්ධි කට්ටියට වෙලා ඇති කියලා හිතනවා

    අද මම යාලුවෙක්ගෙ ගෙදර ගියා ටිකක් කතා බහ කරලා එන්න හුග දවසකින් සෙට් උනේ නැති හින්දා . ගෙදර ගිහින් ටික වෙලාවකට පස්සේ යාළුවගේ අම්මා අපිට කෑමත් බෙදලා යාළුවගේ නංගිත් එක්ක ගමනක් යන්න ගියා ගෙදර මමයි යාළුවයි ඉන්නකොට තව යාලුවෙක් ආවා රට ගියපු එකෙක් ඌ ගියසතියේ ඇවිත් තියෙන්නේ . මේකා රට ගිහින් කරපු ඒවා කියවන්න පටන් ගත්තා උ ජපන් school student ගියපු එකෙක් . අවුලක් නෑනේ අපි විතරනේ . මාතෘකාව උනේ හිටපු අදරනියන් ගැන . 3 දෙනාම ම ඉතින් සියලු විස්තර බෙදා හදාගත්තා . අවුලක් නෑනේ .:sorry:


    හොදම සිද්ධිය තමා දැන් මම දැන් ගෙදර ආවා විතරයි call එකක් ආවා යාලුවගෙන් . උගේ නංගි අම්මත් එක්ක මගට ගිහින් අපහු යන්න බෑ කියලා ගෙදර ඇවිත් එයාගේ කාමරේ ඉදලා තියෙන්නේ . අපි කෑම කන වෙලාවේ ඇවිත් කාමරේට යන්න ඇති . ඌ දැන් අහනවා නරක දේවල් කිවුවද කියලා කිවුවේම නරක දේවල් තමා , ඌ ඉවරයි උගේ නංගිගේ යාලුවෙක් එක්කත් පොඩි love එකක් තියෙනවා කියලත් කිවුවා ප්‍රධාන එකට අමතරව . මම මොනවා උනත් ලිමිට් ඇතිව කතා කරේ . රට ගියපු එකත් ඉවරයි :growl:
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    janish05656

    Well-known member
  • මමත් දවසක් ජිලක් බල බල ඉද්දි අම්මට මාට්ටු උනා.. අම්මා පිටිපස්සෙන් එනවා ලැපේ ස්කිරීන් එකෙන් පෙනුන ගමන් මම ලැප ඩිං ගාලා වහලා දන්නේ නෑ වගේ හිටියා..

    අම්ම: මොනාද උබ බලන්නේ?
    මම: මුකුත් නෑ!

    අම්මා සද්ද නැතුව ගියාවගේ තේරුනා..මට ඉබේටම කියවුනා

    "මල හු*තයි, පාන් පෙත්තයි" කියලා..

    සටාආආආස් අම්මා දුන්නා කනට..

    රෙද්දේ බඩ ගියා සිංහලු...ලැජ්ජාවට!!
     
    • Like
    Reactions: gayankuwait

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් දවසක් ජිලක් බල බල ඉද්දි අම්මට මාට්ටු උනා.. අම්මා පිටිපස්සෙන් එනවා ලැපේ ස්කිරීන් එකෙන් පෙනුන ගමන් මම ලැප ඩිං ගාලා වහලා දන්නේ නෑ වගේ හිටියා..

    අම්ම: මොනාද උබ බලන්නේ?
    මම: මුකුත් නෑ!

    අම්මා සද්ද නැතුව ගියාවගේ තේරුනා..මට ඉබේටම කියවුනා

    "මල හු*තයි, පාන් පෙත්තයි" කියලා..

    සටාආආආස් අම්මා දුන්නා කනට..

    රෙද්දේ බඩ ගියා සිංහලු...ලැජ්ජාවට!!
    :cool: :cool: :cool:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මමත් දවසක් ජිලක් බල බල ඉද්දි අම්මට මාට්ටු උනා.. අම්මා පිටිපස්සෙන් එනවා ලැපේ ස්කිරීන් එකෙන් පෙනුන ගමන් මම ලැප ඩිං ගාලා වහලා දන්නේ නෑ වගේ හිටියා..

    අම්ම: මොනාද උබ බලන්නේ?
    මම: මුකුත් නෑ!

    අම්මා සද්ද නැතුව ගියාවගේ තේරුනා..මට ඉබේටම කියවුනා

    "මල හු*තයි, පාන් පෙත්තයි" කියලා..

    සටාආආආස් අම්මා දුන්නා කනට..

    රෙද්දේ බඩ ගියා සිංහලු...ලැජ්ජාවට!!

    Ammoooooooooooohhhh :lol::lol::lol::lol: