'පඩයත්' සුවඳට යවන විදිහක් !

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    'පඩයත්' සුවඳට යවන විදිහක් !

    'පඩයක්' ඒ කියන්නේ ගුද වාතයක් කියන්නේ අපි නෙවෙයි කාටත් එච්චර සුන්දර දෙයක් නෙවෙයි. ප්‍රසිද්ධ ස්ථානයකදී පඩයක් ගියොත් ඉතින් ඉඳලා හමාරයි, ගොඩක් දෙනෙක් කරන්නේ එහෙම තැනකදි වාතයක් ගියේ තමන්ට නෙවෙයි විදිහට ඉන්න එක. ඒත් සමහර අවස්ථාවලදි මේ ගුද වාතය පිටව යද්දි දැනෙන දුර්ගන්ධය කලන්තේ හැදෙන මට්ටම දක්වා ප්‍රබල වෙන්න පුළුවන්. මොකද මේ පිටව යන්නේ ආහාර මාර්ග තුලින් සහ අධෝමාර්ගය තුලින් එන වාතය වීම නිසයි.

    මේ ගුද වාත දුර්ගන්ධය නිසා පුද්ගලයන් අපහසුතාවයට පත්වෙන්නේ වයස, තනතුර, පිරිමි-ගැහැණු කියලා විශේෂයක් නැතිවයි. නමුත් වාසනාවකට වගේ දැන් පඩයත් සුවඳට යවන්න ක්‍රම තියනවා. පර්යේෂකයන් විසින් කරන ලද සොයාගැනීම් අනුව ගුද වාත අවුලට විසඳුම් කීපයක් දැන් සොයාගෙන තියනවා. ඉන් ප්‍රධානමතම සහ සාර්ථකම ක්‍රමය තමයි 'සුවඳ පෙත්ත කියන්නේ'

    මෙය ප්‍රංශ ජාතික ක්‍රිස්ටියන් නැමති පර්යේෂකයා විසින් අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට හොයාගත්ත පෙත්තක්. දිනපතා මේ පෙත්ත ගැනීමෙන් ගුද වාත පිටවීමේදී ඇතිවෙන දුර්ගන්ධය අඩුකරනවා වගේම සුවඳවත් ගන්ධයක් නිකුත්වීම සිදුවෙනවා. ක්‍රිස්ටියන් මේ ගැන ලිපි එහෙමත් විශාල ප්‍රමාණයක් පලකරලා තියනවා. ශරීරයට අහිතකර නොවන මේ පෙත්ත ශාකසාර මිශ්‍රණයකින් නිෂ්පාදනය වනවා. නුදුරු දිනකදීම ලෝක වෙළඳපොලට මෙය නිකුත් කිරීමටත් ඔහු අපේක්ෂා කරනවා.

    සුවඳ පෙත්ත ආහාර මාර්ගය තුල දියවී ගිහින් ඒ මගින් ආහාර මාර්ගය පුරා සුවඳවත් කිරීම සිදුවෙනවා. ඒ නිසා පිටව යන වාතයේ ඇති දුර්ගන්ධය ඒ මගින් නැතිකරනවා කියලයි ඔහු කියන්නේ. මෙය සුවඳ කිහිපයකින් නිෂ්පාදනය කර ඇති බවත් තමන්ට ගැලපෙන සුවඳකින් ඉතා අඩු මිලට මේ පෙති මිලට ගන්න පුළුවන් කමක් ලැබෙයි. ඒ නිසා ඉස්සරහට හැංඟි හැංඟි පඩ අරින්න වෙන එකක් නෑ ඔබට.

    www.her.lk
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    thawa nobo dinakin kello,
    "kawda A saman pichcha suwada pade ariye.. onna man nan newei mn ada araliya mal petta gahala awe.. " :lol:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    විදග්ධ පුක් ශෝදකටත් (rangana26) පැකට් දෙකක්ම ගිහින් දෙන්න ඕන. ඌ ඇන්ජිම ස්ටාර්ට් කලාම නිකන් ලෑන්ඩ් මාස්ටර් එක වගේ එක වැලට 7 - 8 ක් යවලා තමයි නතර වෙන්නේ. පැත්ත පලාතේ ඉන්නවා බොරැ ඒකේ පුසුබට...
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුකේ හිලට ඇගිල්ල දාලා අගලක් විතර උඩට අරන් ගියාම වමට වෙන්න පොඩි පුශ් බට්න් එකක් තියෙනවා. ඒක ඕෆ් කලාමත් වැඩේ හරි. :nerd:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටැබ්ලට් ගත්ත කියල හිතල ගන්න අමතක වෙච්ච දවසක තමයි පුක ගැන වෛරයක් ඇති වෙන්නෙ සමාජෙන් ගැරහුම් ලැබුවම.
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    අර සූරාන්තෙට පත්වෙද්දිම වයිෆ්ට වාතේ පිටවෙන බුවාට මේක සෙට් කළානම් හරි..:lol: ඌට මොනවා උනාද මන්දා..:rofl:

    ammo ow, puk puk puuuuuuk kiylalune yneth :lol::lol: