පඩියට ගහන අලුත්ම බද්ද

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    පඩියට ගහන අලුත්ම බද්ද

    පඩියට ගහන අලුත්ම බද්ද

    මෙවර අයවැයෙන් වැටුප් Salary ආදායම් සඳහා බදු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන අතර මූලික වැටුපට සියලු දීමනා ද එකතු වූ විට වැටුප් ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා යන්නේ නම් ඒ සෑම පුද්ගලයෙකුටම බදු ගෙවීමට සිදු වනවා.

    නව බදු සංශෝධන වලට අනුව මාසිකව රුපියල් ලක්ෂය බැගින් වාර්ෂික ව ලක්ෂ 12ක් හෝ ඊට අඩු අදායමක් උපයන පුද්ගලයින් වැටුප් අදායම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.

    මාසිකව රුපියල් ලක්ෂ එකහමාර බැගින් වාර්ෂිකව දොළොස් ලක්ෂයේ සිට ලක්ෂ 18 දක්වා ආදායමක් ලබන පුද්ගලයින් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩි වන ලක්ෂ 06 ක මුදල සඳහා 04%ක බද්දක් රජයට ගෙවිය යුතු වනවා.

    මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් වාර්ෂිකව ලක්ෂ 24 ක ආදායමක් ලබන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 12ක මුදල සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 08%ක්.

    මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලක්ෂ 30 ක වාර්ෂික ආදායමකට හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 18ක මුදල සඳහා 12%ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු වන අතර මාසිකව රුපියල් ලක්ෂ 03 බැගින් උපයන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24 සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 16% ක්.

    රුපියල් ලක්ෂ 36 ට වැඩි වාර්ෂික ආයමක් හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24ට වැඩි සෑම මුදලක් සඳහාම 24% ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු බව නව බදු සංශෝධන යෝජනා වල සඳහන්.

    chart.png

    Neth Gossip

    hqdefault.jpg

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වැඩි පඩි අයගෙන් ගත්තට කමක් නෑ ඉතිං
     
    ajithpkam

    Member
    Feb 12, 2011
    8
    4
    3

    Danata Rs. 62,500.00 wada padi wedinam kohomath paye tax kapanawa kiyala danne nathuwada me post eka damme

    Danne nathnam me link ekata gihin balanna

    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    • Like
    Reactions: Alaya

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Danata Rs. 62,500.00 wada padi wedinam kohomath paye tax kapanawa kiyala danne nathuwada me post eka damme

    Danne nathnam me link ekata gihin balanna

    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    අලුත් සංශේධනයෙන් කිසි වාසියක් කරල නෑ. හීං නූලෙන් බෙල්ල කපල මිසක්. උඩින් බැලුවහම තේරෙන්නේ, ආන්ඩුව පට්ටනේ 100,000 වෙනකම් ගෙවන්න ඕනේ නෑ නේ කියල. ට හිකෙන්න. දැන් ගෙවපන්කෝ ඊට වඩා බද්දක්:yes:
    ඒත් අව්ලක් නෑ. මොකද ඍජු බදු තමයි වැඩිය හොද. වක්‍ර බදු ව්අලට වඩා. ලංකාව වක්‍ර බදු වලින් නන්නත්තාර වෙලා තියෙනේ:baffled:

    අනිත් පැත්තෙන් උඹ හරි. ත්ර්ඩ් ටයිටල් එකේ තියෙන්නෙ අලුත් බද්දක් කියල, අලුත් බද්දක් නෙමෙයි:yes:
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Danata Rs. 62,500.00 wada padi wedinam kohomath paye tax kapanawa kiyala danne nathuwada me post eka damme

    Danne nathnam me link ekata gihin balanna

    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    danata paye eka calculate karanna ganne basic salary eka witharai neda?. allowances aithi wenne na neda? mata mathaka widiyata, salary eka ekka medical claim wage benifits hamba wenawa nam ewath taxable. e arunma allowances walata tax gahuwe na.

    me scheme eken maseka padiya 65 wadi but 100k ta adu ayata hodai. but commision based job karana unta kelawenawa meken.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ පව් බං

    දැනට කපන්නේ බේසික් එකට විතරයි. එන අවුරුද්දේ ඔක්කොමට කපනවා. ට හිකෙයි:yes::yes:

    අලුත් සංශේධනයෙන් කිසි වාසියක් කරල නෑ. හීං නූලෙන් බෙල්ල කපල මිසක්. උඩින් බැලුවහම තේරෙන්නේ, ආන්ඩුව පට්ටනේ 100,000 වෙනකම් ගෙවන්න ඕනේ නෑ නේ කියල. ට හිකෙන්න. ඉස්සර 62.5 බේසික් එක ගත්ත එකා කොහොමත් එලවන්ස් ඔක්කොම ඇඩ් උනහම 1 පනිනව. දැන් ගෙවපන්කෝ ඊට වඩා බද්දක්:yes:

    අනිත් පැත්තෙන් උඹ හරි. ත්ර්ඩ් ටයිටල් එකේ තියෙන්නෙ අලුත් බද්දක් කියල, අලුත් බද්දක් නෙමෙයි:yes:

    meka gana kiriye kata una nisa ahanne. kalin basic ekata witaraida TAX kapuwe?

    NOPE.

    umbalata ehmanam kapune, mama ape ACCOUNTANt ta amatanna wenawa.

    WEb site eke nam tyenne kalin idan kapunu widiyata
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me wena thread ekaka oya gana katha una deyak. Salary slip eka balanna.

    Pay As You Earn Tax

    In terms of Sectio​n 114 of the Inland Revenue Act No. 10 of 2006, Employers are required to deduct Income Tax on Employment Income of employees at the time of payment of remuneration.
    For this purpose the Commissioner General of Inland Revenue specifies Tax Tables which are to be used in making such tax deductions. Since the Tax is paid at the time of earning the remuneration, This System is called Pay-As-You-Earn System (PAYE) ​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​

    If what you are saying is true, new tax scheme has actually reduced the amount you have to pay as PAYE tax. With old scheme a person who earned 200,000/- had to pay Rs 12,000/- as PAYE tax per month. and a person who earned Rs 300,000 payed Rs 28,000/- tax per month.

    Old PAYE rates:
    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    EDIT: But old scheme taxed for the basic salary , but this new scheme taxes your gross salary it seems (basic + allowances).
    So people who had salaries such as 100K basic + another 100K allowances totaling 200K, will have to pay higher taxes this time.

    Thanks for the link.

    පැහැදිලිවම අලුත් පේයී ටැක්ස් ක්‍රමයෙන් අපිට වාසියක් වෙනවා දැන් කැපෙනවට වඩා (උඩ දෙරණ ටීවී එකේ කියන විදියටම නම් කැපෙන්නේ)

    1. 62 500 ඉදන් 100 000 දක්වා වැටුප් අරන් ටැක්ස් ගෙවපු අයට, අලුත් ක්‍රමෙන් ටැක්ස් කැපෙන්නෙ නෑ

    2. ලක්ශෙන් ඉහල වැටුප් ගන්න අයටත් ටැක්ස් කැපෙන ප්‍රමානය අඩු වෙලා.
    කලින් ලක්ශ එක හමාරක පඩි ගත්ත කෙනෙකුට ටැක්ස් වදින්නෙ 2000යි. කලින් 5500ඉ.

    එ කියන්නෙ ටැක්ස් එක 3500 කින් අඩු වෙලනෙ.
    රවියට වැරදිලාද දන්නේ නෑ.:baffled: හිතලම කල නම් ස්තුතියි ඈ:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    150,000 150,000*12= 1,800,000 4%

    1,800,000*04/100 = 72,000

    මන් වැරදි නම් නිවැරදි කරන්ඩ © :yes::yes:

    This interpretation by Derana is wrong. Its a progressive bands.
    ex, 200,000 monthly will be taxed as follows
    1st 100,000 no tax
    100,000 -150,000 @4% 2000
    150,000- 200,000 @8% 4000
    Total tax Rs 6000/=

    2000 k kapila 148000 i labenne 150 000 salary labenawanam. kalin kapunu ganana uda link eke tyena table eken balagatteki. 5500kda koheda kapuna.

    meka sammatha wenakam katawahan inna one. nethnm raviya okata wenas arta nirpana denna berikamak nea
    :P
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    machan mehemayi tax calculate wenne..
    api hithamu masikawa 200000 padiya kiyala.
    ethakota 200000*12=2,400,000 awuruddata
    eken 1.2 million tax walin nidahas. tax wenne ithiri 1.2 million.
    eken 6lax walata 4% wadinawa. = 24000
    ithiri 6 lax walata 8% wadinawa= 48000
    so total tax 72000 per year.
    issara 500,000 excempted etapasse upayana eawata 5lax slabs walata 4% 8%16% ethakota 2lax monthly ganna kenek 140000 tax gewwa.
    e gana hithathddi me widiya hondai...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ayi umba wadi padi ganna akamathida? :P

    කැමතියි කැමතියි :D වැඩියෙන් හම්බෙද්දී ඉතින් බදු පොඩ්ඩක් ගැහුවට කමක් නෑ. අඩුවෙන් හම්බෙද්දී ගහන එක තමා ඉවසන්න බැරි
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2500යේ දඩේ බස් කාරයෝ ස්ට්‍රික් කරනවා කියුවා විතරයි බොරු ගොඩාක් කියල නැවැත්තුවා..... අනිත් ටැක්ස් කේස් ඔය වගේ තියරිය යුස් කරලා නවත්තන්න බැරිද .....:angry::angry::angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැමතියි කැමතියි :D වැඩියෙන් හම්බෙද්දී ඉතින් බදු පොඩ්ඩක් ගැහුවට කමක් නෑ. අඩුවෙන් හම්බෙද්දී ගහන එක තමා ඉවසන්න බැරි

    mokakdo hetuwakata me sare me tax eka sahena loku wasiyak wela. ekai daden wasiya iwarai habai. paare kochchara hondata giyath PARKING place neathi nisa dada bheethikawa tyewi adu nokaloth:baffled: