පඩිය/Salary (ලංකා වැසියන්ට පමණයි)

ලංකාවේ ඔබේ පඩිය මොන range එකේද? (ලංකාවේ ඉන්න අය පමණක් කොටන්න/ රට ඉන්න අය අදාල නැත)

  • <50,000

  • 50,001 - 100,000

  • 100,001 - 200,000

  • 200,001 - 300,000

  • 300,001 - 400,000

  • 400,001 - 500,000

  • 500,001 - 600,000

  • 600,001- 800,000

  • 800,001 - 1,000,000

  • >1,000,000


Results are only viewable after voting.

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    අනේ ගොන් කතා අහන්න එපා බන්.ඇත්ත කියයි මේන් කියලා.
    1M වලින් උඩ ටික ඇරෙන්න අනිත් ටික බොහෝදුරට හරි වෙන්න පුලුවන්. joke එකට ගන්න ඈයෝ ගොඩක් 1M බකට් එකට තමයි දාන්නෙ.ඒකෙන් අපිට සිරාවටම 1M ගන්න උන්ගේ නිවැරදි proportion එක miss වෙනවා. හැබැයි ඒ වෙනකල් ටික shape.

    2
    ubalage income monawada
    ඒ කිව්වෙ
    ------ Post added on May 8, 2022 at 4:15 PM
     
    • Like
    Reactions: kolla boss

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    job eka witharada, amathara ewa thiyeda
    මම දැම්මෙ Job එකෙන් එන salary එක. තමන්ගේ වැඩක් කරන කෙනෙක්ට, ඒ ප්‍රධාන වැඩෙන් එන ගානේ average එකක් දාන්න පුලුවන් ඕනනම්.

    slpa innne 1.1 lak wage average
    Sri Lanka Ports Authority ?
    ------ Post added on May 8, 2022 at 5:06 PM