පඩිය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ලෙහෙසියෙන් උස නොයන
උන් හැටියෙ නැතිවෙන
දහඩියෙන් තෙත්වන
නුඹයි හිත මිතුරු පඩිය

-මාලන් විදානපතිරණ

 
Last edited: