පඩි හම්බුනා බ්‍රෝ !

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Same here. Adath wada 26,27 th wada 31th wada. No Bonus , Salary awa. awata wada ikmanata iwarath una

    අපි අදත් වැඩ හෙටත් වැඩ 26,27,30,31 ත් වැඩ
    බොනසුත් නෑ
    පඩි මෙදාපාර කලින් දැම්මා එකෙන් බාගයක් ඉවරයි ...

    කරුමේ බොල කරුමේ ..
    (ජනවාරිය ගෙවාගන්න ලෝන් ගහන්න වෙයි වගේ :dull::dull:)
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මටත් උඹල වගේ රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං :(

    අම්මටයි තාත්තටයි නංගිටයි සලකන්ඩ තිබුණ :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,851
    113
    Mother Earth
    මටත් උඹල වගේ රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං :(

    අම්මටයි තාත්තටයි නංගිටයි සලකන්ඩ තිබුණ :sorry:

    ඉතින් හුත්තො කරපන්කො. උබේ කටේම තියෙන්නෙ මේං මේ වගේ වචන. කරන්න තිබුණා, වුණා නම්, අරයා වගේ මෙයා වගේ, ect.. උබ විසින්ම උබවම මානසික හිර කූඩුවක දාලා. පොඩ්ඩක් හිතල බලපන්කො.:P
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Salary hambuna with bonus. eth loku wadak kranna une ne. Car insurenance renewal ekata dunna bonus eka. Ada wada. heta idan niwadu.. ayema wada 1 wenida.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඉතින් හුත්තො කරපන්කො. උබේ කටේම තියෙන්නෙ මේං මේ වගේ වචන. කරන්න තිබුණා, වුණා නම්, අරයා වගේ මෙයා වගේ, ect.. උබ විසින්ම උබවම මානසික හිර කූඩුවක දාලා. පොඩ්ඩක් හිතල බලපන්කො.:P

    හරි හරි මං මීට පස්සෙ නොකිය ඉන්නංකො
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    අපි අදත් වැඩ හෙටත් වැඩ 26,27,30,31 ත් වැඩ
    බොනසුත් නෑ
    පඩි මෙදාපාර කලින් දැම්මා එකෙන් බාගයක් ඉවරයි ...