මටත් උනා බන් ඔහොම වැඩක්.. අපේ ගෙදරට මියෙක් පැනලා මල කරදරේ හැමදේම කපනවා
ඒගමන මි කෑම තිබ්බ.. මූ මී කෑම කන්නෙත් නෑ බන්හැම තැන මී කෑම තිබ්බට මූ ඒවා නොකා හාල් උරේට තමයි පනින්නේ
දවසක් රෑ බලනකොට කබඩ් එකයි, බිත්තියයි අතර මැද තියන ස්පේස් එකේ මීයා ඉන්නවා. ත්ත්පරයක් බැලුවේ නෑ තල්ලු කලා කබඩ් එක.
ඈන්ගල් එකෙන් බලනකොට ඔය පින්තූරේ ව්අගේ ඉන්නව ඌත්... උදේ බලනකොට තදවෙලාම මැරිලා
honda wade... oo padu karana thram ,,rata rata karanam gahala...samahara evuge kakul pawa kanawa...windawalama balanna one....pissu yakek meeya kiyanne.....


හැම තැන මී කෑම තිබ්බට මූ ඒවා නොකා හාල් උරේට තමයි පනින්නේ





