පඩේ ගැන නොදත් දේ

gepa

Well-known member
  • එල එල උපරිමයි... ලොල් ...
    මට හිනාවෙලා පඩ යනවා... හික්...

    සස්ලිට් අයියට තියෙන්නේ සාමාන්ය තත්වයක්..ඕක වයසට යනකොට හැමෝටම බලපානවා..හිනාවෙනකොට පඩේ පාලනය කරගන්න බැරිවීමයි කේස් එක
     

    gepa

    Well-known member
  • මාළුවන්ට පඩ යනවද???:confused::confused::confused:

    [URL=http://imageshack.us/photo/my-images/710/aswerzn01.jpg/]

    [/URL]


    ඈත්තටම ගත්තොත් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ආහාර ජීරන පද්දතියේ තියන අපද්‍රව්‍ය එක්ක වායුන් එකතු වෙලා පඩ යවන්න පුලුවන්..කොහොම උනත් මාලුංගේ ආහාර ජීරන පද්දතියේ ක්‍රියාවලිය මිනිස් ආහර ජීරන පද්දතියේ ක්‍රියාවලියට සමානයි.ඒ නිසා පඩ මාලුන්ටත් ලෝඩ් වෙන්න පුලුවන්.ඒත් නිතර නිතර මාලු පඩ යවන්නේ නැ..
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මු මෙච්චර කියන එකේ මුගේ පඩය කොච්චර ගඳ ඇතිද හම්මෝ..
     

    gepa

    Well-known member
  • මු මෙච්චර කියන එකේ මුගේ පඩය කොච්චර ගඳ ඇතිද හම්මෝ..

    එක එක වෙලාවට එක එක ගඳයි බං...කොහෙ හරි ගිහාම රෙන්ඩ ලැට් එකක් නැති උනාම තමයි සුවද දැනි දැනෙන්න දෙන්න පුලුවං