පඩේ ගැන නොදත් දේ

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මචන් පඩ ඇරලා තියපු ලෝක වාර්තා තියනවද??
    තව පඩ එකතු කරලා බැලුමක් හැදුවොත් එක උඩ යයිද??
    පඩේ කල් තබාගන්න පුලුවන්ද?? එහෙම කල් තබාගත්තොත් ගඳේ වෙනසක් වෙයිද? (පඩේ පල් වෙයිද??)
     
    Last edited:

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මචන් පඩ ඇරලා තියපු ලෝක වාර්තා තියනවද??
    තව පඩ එකතු කරලා බැලුමක් හැදුවොත් එක උඩ යයිද??
    පඩේ කල් තබාගන්න පුලුවන්ද?? එහෙම කල් තබාගත්තොත් ගඳේ වෙනසක් වෙයිද? (පඩේ පල් වෙයිද??)

    good questions:lol:
     
    gepa

    Well-known member
  • මචන් පඩ ඇරලා තියපු ලෝක වාර්තා තියනවද??
    තව පඩ එකතු කරලා බැලුමක් හැදුවොත් එක උඩ යයිද??
    පඩේ කල් තබාගන්න පුලුවන්ද?? එහෙම කල් තබාගත්තොත් ගඳේ වෙනසක් වෙයිද? (පඩේ පල් වෙයිද??)

    හොඳින් අනික් වායු සම්බන්ද නොවී...සුදුසු තත්ව යටතේ පඩ පැකට් කරල තියාගන්න පුලුවං...ගන්දය වෙනසක් නොවී පඩ පල් නොවී

    පඩ එකතු කරල බැලුං යැව්වට නං උඩ යන එකක් නැ..බර වැඩී

    Hayden Pester කියලා කෙනෙක් තත්පර 30ට පඩ 114ක් යවලා ලෝක වාර්තාවක් තියල තියන්වා..ඒක තමයි දැනට තියන හොඳම පඩ රෙකෝර්ඩ් එක
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පට්ට පට්ට
    m218959973.jpg

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    හොඳින් අනික් වායු සම්බන්ද නොවී...සුදුසු තත්ව යටතේ පඩ පැකට් කරල තියාගන්න පුලුවං...

    මෙ තියෙන්නේ පඩ පැකට්...නෑ නෑ කියල හිතුවට පඩ යක්කු ගෙවල් වලට

    ආවහම එකපාරට පැකට් දෙකක් විතර කඩල මූනට අල්ලන්න ඕන...
    :lol::lol: