ela ela.... maru talk eka machoooo... bada palenna hina wena gaman... Danumakuth Labuna...
THANKS BUDDY
මචන් පඩ ඇරලා තියපු ලෝක වාර්තා තියනවද??
තව පඩ එකතු කරලා බැලුමක් හැදුවොත් එක උඩ යයිද??
පඩේ කල් තබාගන්න පුලුවන්ද?? එහෙම කල් තබාගත්තොත් ගඳේ වෙනසක් වෙයිද? (පඩේ පල් වෙයිද??)

මචන් පඩ ඇරලා තියපු ලෝක වාර්තා තියනවද??
තව පඩ එකතු කරලා බැලුමක් හැදුවොත් එක උඩ යයිද??
පඩේ කල් තබාගන්න පුලුවන්ද?? එහෙම කල් තබාගත්තොත් ගඳේ වෙනසක් වෙයිද? (පඩේ පල් වෙයිද??)
හොඳින් අනික් වායු සම්බන්ද නොවී...සුදුසු තත්ව යටතේ පඩ පැකට් කරල තියාගන්න පුලුවං...
මෙ තියෙන්නේ පඩ පැකට්...නෑ නෑ කියල හිතුවට පඩ යක්කු ගෙවල් වලට
ආවහම එකපාරට පැකට් දෙකක් විතර කඩල මූනට අල්ලන්න ඕන...![]()
පට්ට පට්ට![]()