පණපිටින් පණුවො ගැසීම!
ගිය ඉරිදා දොරමඬලාව බැලුවද, ලෝක හෙද දිනේට කරපු වැඩසටහන. මේකේ අංගොඩ එක නර්ස් කෙනෙක් කියනවා ලෙඩෙක් ගැන. කෙල්ලෙක් පණපිටින් පණුවො ගහලා. මොකක්ද මේ ලෙඩේට කියන්නේ කියන්නේ කියලා කියන්නේ නෑ. අනික ඉස්පිරිතාලේ බෙහෙත් නෑ, වෛද්‍යවරු නෑ. ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ නර්ස්ලද? මේකේ 25.00 ඉඳන් බලන්න.