පණපිටින් පණුවො ගැසීම!

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    පණපිටින් පණුවො ගැසීම!

    ගිය ඉරිදා දොරමඬලාව බැලුවද, ලෝක හෙද දිනේට කරපු වැඩසටහන. මේකේ අංගොඩ එක නර්ස් කෙනෙක් කියනවා ලෙඩෙක් ගැන. කෙල්ලෙක් පණපිටින් පණුවො ගහලා. මොකක්ද මේ ලෙඩේට කියන්නේ කියන්නේ කියලා කියන්නේ නෑ. අනික ඉස්පිරිතාලේ බෙහෙත් නෑ, වෛද්‍යවරු නෑ. ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ නර්ස්ලද? මේකේ 25.00 ඉඳන් බලන්න.

     
    • Like
    Reactions: DjAtrocity

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    දොරමඩඬලාවේ පට්ට ගොන් බන්. නාකි ටිකක් බොරු බයිලා ගහනව. මට නම් පේන්න බැ. හසන්තයා ගෙ ස්ට්‍යිල් එක අටපට්ටමට් නම් හරි.
     
    • Like
    Reactions: KingJulian

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොරමඩඬලාවේ පට්ට ගොන් බන්. නාකි ටිකක් බොරු බයිලා ගහනව. මට නම් පේන්න බැ. හසන්තයා ගෙ ස්ට්‍යිල් එක අටපට්ටමට් නම් හරි.

    උබලවගේ නුගතුන්ට ගැලපෙන් නැ තමයි.. :yes::yes:
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    පටන් ගත්ත දවසේ ඉදන් බලන වැඩසටහනක්. ඔහොම වැඩසටහනක් යන එකම ඇති දෙයක් ඉගෙන ගන්න :love::love:

    මෙහෙම පණුවොත් ඉන්නවා
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    avatar515425_3.gif


    unwa kanna baada?

    :D
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mama oka hariyata baluwe nam naha.
    Panuwo kiyanne Maggots la inne. un innawa kiyanne, wound eka clean. mokada un kanne marichcha kotas witarai. hoda kotas kanne naha.
    turpentine hari dextrose hari dammama un enawa. etakota ain karanna tiyenne.
    maha loku dewal newe. anantawat dakino.