පණපිටින්_බල්ලෙකුට ගිනි තබයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බල්ලො ගෙදර එන එක කරදරයක්නම් වීදුරු බෝතල් වලට වතුර පුරවල මිදුලෙ තියන්න ඕන, එතකොට එන්නෙ නෑ :nerd:
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බල්ලො ගෙදර එන එක කරදරයක්නම් වීදුරු බෝතල් වලට වතුර පුරවල මිදුලෙ තියන්න ඕන, එතකොට එන්නෙ නෑ :nerd:

    උන් ඇවිල්ල ඕකට චු කරලා යන්නේ... :P
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ වගේ ටිකක් දරුණූ ඝණයේ thread එකක් දානකොට 18+ කියලා දාන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක්..
    එතකොට මට එන්න ඕන නෑ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඒකියන්නේ උඹ ඒ ගැනිටත් වඩා ජරා සිතුවිලි තියෙන එකෙක්නේ බන්:rolleyes:


    මචන් කෙනෙක් හොදද නැද්ද කියලා තීරණය කරන්නේ කතාවෙන් නෙමේ ක්‍රියාවෙන්.:P
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මචන් කෙනෙක් හොදද නැද්ද කියලා තීරණය කරන්නේ කතාවෙන් නෙමේ ක්‍රියාවෙන්.:P

    කොහොමත් බෞද්ධයකුට ඔය වගේ සිතුවිලි පහල වෙන්න හොඳ නැහැ :no:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවටම මට බල්ල ගැන නම් දුක හිතුනා..ගෑනි ගැනත් ඊට වඩා දූක හිතුනා..ඔය ගෑනි ට වැඩි දවසක් ඔකොම ඉන්න වෙන එකක් නෑ...දැනටම ඇත්තේ පිච්ච් පිච්චි....ඒවගේම තමයි මචන් ලා උඹලත් නොදැන මේ දේ කරනවා...මොකද්ද..සර්පයෙක් වත්තට ආවොත් ඌට භූමිතෙල් බැලුම ම හරි ගහල දාන එක...ඇත්තටම මචෝ ඒ වෙලාවෙදි ඒ සතාටත් වෙන්නේ ඔය බල්ලට උනයි කියන දේම තමයි..උගේ සම පතුරු යන්නම පැලෙනව ලු.බඩ ගාගන්නවත් බැරි ගානට හම ගැලවිලා යනවලු..සර්පයා කොහොමත් හැව අරින සතෙක් නේ..කොහොම හරි ඒ ඇතිවෙන දැවිල්ලේ වේදනාව නැති වෙන්න ඌට 5පාරකටත් වඩා හැව අරින්න වෙනවලු..ඒ සඳහා මාස 4ක වගේ කාලයක් ගතවෙනව..සමහර සර්පයෝ ඒවනකන් ජීවත් වෙන්නෙත් නැතිලු වේදනාව ඉවසගන්න බැරිව මැරෙනවලු..අනේ ඊට හොඳ එක පොලු පාරෙන් ඒ සතාව මරලා දානවා..අපේ ගමේ හිටපු ලොකු හැපින්නක් හිටියා ඌගෙන් කාටවත් කරදරයක් තිබුනේ නෑ...ඒත් අන්තිමට ඌව එක ගෙදරකින් මැරුවේ නටන කන් උණු කරපු වතුර කේතල 2ක් ඇඟට වත් කරල...වෙලාවට වැඩේ කරලා මාස2කටත් පස්සේ කියුවේ..මිනිස්සු ඕවා ලොකුවට හිතන්නේ නෑ..
     
    • Like
    Reactions: Dokolla and dxx